IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අවුරුදු කාලේ සහල් මෝල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

අලුත් අවුරුදු සමයේදී සහල් මෝල්වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි රජය සහල් මෝල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඇදිරි නිතිය පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඉල්ලූම වැඩිවී ඇති තත්ත්වයක් තුළ අලූත් අවුරුද්ද යැයි කියමින් සහල් මෝල් වසා තැබුවහොත් සහල් හිඟයක් ඇතිවයි හැකි බව රජය පෙන්වා දී ඇත.

එබැවින් අලූත් අවුරුදු සමයේ සහල් මෝල් නොවසා ඒවායේ කටයුතු පවත්වාගෙන යන්නැයි රජය සහල් මෝල් හිමියන්ට දැනුම් දී ඇත.



අදහස් (6)

අවුරුදු කාලේ සහල් මෝල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉල්ලයි

Appuhami Thursday, 09 April 2020 05:25 PM

අරලිය, නිපුන තමයි වී හංගගෙන.., හාල් එළියට දාන්නේ නැත්තේ...

:       15       144

vidya Thursday, 09 April 2020 06:54 PM

පාලිත තෙවරප්පෙරුම මහත්තයා, රන්ජන් සහ මර්වින් එක්ක එකතුවෙලා මෝල් හිමියන්ට කරුණාවෙන් , ජාති ආලය ඇතිවන විදිහට කතා කරලා මේ වැඩේට උදව්වෙන්න. ඔය ගොල්ල සමහර වෙලාවලට ටිකක් රතු ඉර පැන්නත් ඇතුල හොඳ මිනිස්සු. පොඩි උත්සාහයක් කරන්න. ජනාධිපතිතුමාත් මෙයට සහයෝගය දේවි.

:       34       1

lalithm Thursday, 09 April 2020 07:13 PM

අපේ රටේ බොහෝ දෙනෙක් තවම දේශීය ධනපතියෙක් බිහිවෙනවට අකමැතියි . තමන්ගේ නොහැකියාව හින්ද. විදේශිකයෙක් මෙහි ඇවිත් මොන ව්‍යාපාරය කලත් ඔවුන්ව මහා ලොකුවට වර්ණනා කරන නිවටයින් ඕන තරම් ඉන්නවා. රටක පැවැත්මට සහ මෙවැනි කරදර ආවම රටේ කටයුතු අඛණ්ඩව කරගෙන යන්න දේශීය ව්‍යවසායකයින් මිස විදෙස් ධනපතීන් ඉදිරිපත් වෙන්නේ නැහැ. නිපුන, අරලිය කියන්නේ කවරු වුනත් අපේ මිනිස්සු. හංගනවා කියන්නේ ගබඩා කරන එකට නම් ඊට වඩා මෝඩයින් තව මොකටද? ගබඩා කොට ටික ටික වෙළඳ පොලට දමනවා වෙනුවට ඔක්කොම එක සැරේ දැම්මොත්? මෙහෙමත් මිනිස්සුත් රටේ ඉන්නවා!

:       54       4

අනුර Friday, 10 April 2020 02:58 AM

ඉල්ලුමට සරිලන පරිදි සහල් සැපයීම මෝල් හිමියන්ගේ වගකීමක්...

:       0       0

මුණසිංහ Friday, 10 April 2020 04:43 AM

මෙකට එකම විසදුම රජයේ වී මෝල් පටන් අරගෙන තරගයක් දෙන එක. වහාම පටන් ගන්න. දෙතුන් දෙනකු එ්කාධිකාරය නතර කරන්න.

:       0       101

de silva Friday, 10 April 2020 10:38 AM

රටේ මෝල් හිමියෝ සහල් හන්ගනවා නම් සහල් පිටරටින් ගෙන්වන්න වෙනවා... නැතිනම් මිනිස්සු කන්නේ මොනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site