

පසුගිය පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්තවාදයට එරෙහිව රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව පසුගිය දින ආගම් භේදයකින් තොරව රෝමයේ වතිකානු දෙව් මැදුර ඉදිරිපිටට එක්රැස් වූහ. ත්‍රස්ත ප්‍රහාරයෙන් දැයෙන් සමුගත් සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සහෝදර සහෝදරියන් සඳහා පුද පූජා පැවැත්වූහ. මෙදින වැසි සහිත දිනයක් වුවද ඒ බැව් නොතකා සියලු දෙනා පෙරට ගමන් ගත් අතර වතිකානු දෙව් මැදුරේදී රට ජාතියට සෙත් පතා දේව මෙහෙය පවත්වනු ලැබූහ. මෙම ඡායාරෑපවල දැක්වෙන්නේ සිංහල ජනතාව එකා මෙන් එක්වූ එදින අවස්ථා කීපයකි.
අනෝමා ගමලත්
රෝමය, ඉතාලිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd