

කතානියා ‘‘සදාසරණ මාතා’’ දහම් පාසලේ නත්තල් උත්සවය සහ වර්ෂ අවසාන දහම් පාසල් විභාගයේ සහතික පත් බෙදාදීම 2018-12-16 වන ඉරු දින උත්කර්ශවත් ලෙස පැවැත්විණි.
මෙයට වසර 10 කට පෙර දරුවන් 4 දෙනකුගෙන් ආරම්භ කළ දහම් පාසලේ වර්තමානයේ දහම් දැනුමින් පෝෂණය වන දරුවන් ප්‍රමාණය 80 ඉක්මවයි. බාලාංශයේ සිට අභිවෘද්ධි ආලේපය දක්වා පන්ති පැවැත්වේ.
මෙම දරුවන්ගේ කුසලතා එළි දක්වමින් පසුගියදා නත්තල තේමා කර ගනිමින් පැවැත්වූ නත්තල් උළෙලේ ඡායාරූප කිහිපයකි මේ.
ඡායාරූප - සරත් සමරසිංහ
කාන්ති රතුගම
කතානියා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd