


“වචනය තෙමද මාංශ ගතවූ සේක” තේමාව යටතේ ජේසු ක්‍රිස්තුතුමන්ගේ උපන්දිනය සමරමින් 2019.12.25 දින ඉතාලියේ නොවාරා නගරයේ ශ්‍රී ලාංකික සංක්‍රමික බැතිමතුන් ප්‍රධාන අනුශාසක ගරු ප්‍රින්කි රෝසාන් පියතුමාගේ අනුශාසකත්වයෙන් හා ගරු දේශාන් පෙරේරා පියතුමන්ගේ සහයෝගය ඇතිව නොවාරා මදොන්න දෙල් බොස්කෝ (Madonna Del Bosco) දේවස්ථානයේදී විශේෂ දිව්‍ය පූජා යාගයක් පවත්වනු ලැබූ අතර, නත්තලේ එක් සංඛේතයක් වන නත්තල් සීයා විසින් කුඩා දරුවන් හට ත්‍යාග බෙදා දෙන ලදී.
සියලුම සම්බන්ධීකරණ කටයුතු කළ සිල්වෙස්ටර් කේ. ප්‍රනාන්දු මහතා සහභාගි වූ බොදු කිතුණු සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ඉතාලියේ නොවාරා කිතුණු සංඝය විශේෂ ස්තුතියක් පුදකර සිටියේය.
ඡායාරූප -
යසුරු කරුණාරත්න
සටහන - ක්‍රිෂාන්ත පෙරේරා
නොවාරා, ඉතාලිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd