
ක්‍රිස්තු තුමන්ගේ උපත සමරමින් 2018.12.25 දින ඉතාලියේ නොවාරා නගරයේ ශ්‍රීලාංකික බැතිමතුන් ගරු ක්ලෝඩ් මාර්ටිනස් පියතුමන්ගේ අනුශාසකත්වයෙන් නොවාරා මදොන්න දෙල් බොස්කෝ (MADONNA DEL BOSCO) දේවස්ථානයේදී විශේෂ දිව්‍ය පූජා යාගයක් පවත්වනු ලැබූ අතර, සියළුම සම්බන්ධී කටයුතු කළ සිල්වෙස්ටර් කේ. ප්‍රනාන්දු මහතාට හා සහභාගි වූ බොදු කිතුනු සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ඉතාලියේ නොවාරා කිතුණු සංඝය විශේෂ ස්තුතියක් පුදකර සිටියේය.
ක්‍රිෂාන්ත පෙරේරා
නොවාරා, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd