වසරේ දින තිහක් සඳහා පැවත එන
එළඹුණු දිනය වේ දහසය වැනි මෙදින
අතහැර දමා දුසිරිත් රස බොජුන් වෙන
යෙදුනා උපවාසයෙහි මුස්ලිම් බැතින
ගත පිරිමැද සුදු පිරුවට ඇඳ ගනිමින්
හිස ඔලියල් පළඳා පෙර සිරිත් ලෙසින්
බැති හද පිබිද දෙවොලෙහි අභියසේ ඉඳන්
දෙවියන් යදිති සැම දෙන එකමුතු විලසින්
සහරා කතර සවුදියෙ අගනුවර තුලේ
මක්කම මදීනා පුදබිම් අවට දිලේ
පායා රාමසන් සඳ නිල් අහස් තලේ
ෙගන දෙයි සිරි සැපත අල්ලා දෙවිඳු බලේ
සවුදි රහීමාහි
දෙවිනුවර සුමනසිරි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd