
ඉතාලියේ කතානියා කිතුනු සංඝයේ දහම් පාසලේ නත්තල් විවිධ ප්‍රසංගය සහ එහි දහම හදාරන පුංචි දූ දරුවන්ගේ සැඟවුණ ගායනා කුසලතාවන් ඉදිරියට ගෙන ඒමේ ඒකායන පරමාර්ථයෙන් ආරම්භ කරන ලද ‘ගී තරු මල්’ ගායනා තරගයේ අවසාන මහා තරගය දෙසැම්බර් 17 වැනිදා සවස පැවැත්වේ.
ඉතාලියේ ඉපිද, විදේශීය භාෂාවන්ගෙන් අකුරු කරනමුත් ශ්‍රී ලාංකීය අනන්‍යතාව විදහා දක්වමින් අපේම පුංචි දූ දරුවන් සිංහල ගීත ගායනා කරන අපූරුව බලන්න එන්න කියා කතානියා ජීවත්වන සැමටම ආරාධනා කර සිටිමු.
කාන්ති රතුගම,
කතානියා, ඉතාලිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd