
ඉතාලියේ නොවාරා නගරයේ ශ්‍රී ලාංකික කිතුණු සංඝයේ අනුශානක ගරු ක්ලෝඩ් මාර්ටිනස් පියතුමන්ගේ සේවා කාලය අවසන් වීමෙන් පසු ඉතාලියෙහි සේවය කරන මිලානෝ ශ්‍රී ලාංකික සංක්‍රමිනියන්ගේ නවක උපාද්‍ය ගරු ප්‍රින්කි රෝසාන් අප්පුහාමි පියතුමන්ගේ පිළිගැනීමේ උත්සවය හා ප්‍රථම දිව්‍ය පූජා යාගය නොවාරාහී මදොන්න දෙල් බොස්කෝ (Madonna Del Bosco) දේවස්ථානයේදී 2019-07-13 දින පැවැත්වුණි.
එයට සහභාගී වූ සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් පිළිගැනිමේ උත්සවය සාර්ථක කරගැනීමට සහය දුන් සැමටත් නොවාරා ශ්‍රී ලාංකික බෞද්ධ සංඝයටත් නොවාරා කිතුණු සංඝය විශේෂ ස්තූතියක් පුද කර සිටී.
ඡායාරූප - යසුරු කරුණාරත්න
සටහන - ක්‍රිශාන්ත පෙරේරා
නොවාරා ඉතාලිය.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලියේ නොවාරා කිතුණු සංඝයේ නව පියතුමන් පිළිගැනීමේ උත්සවය