IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇෆ්ගනිස්ථානයේදී අතුරුදන් නියමුවා වසර 35කට පසු හමුවෙයි !

 

ඇෆ්ගනිස්ථානු මුජහිඩීන් ත්‍රස්ථවාදීන් විසින් 1987 දී ගුවන්යානා නාශක මිසයිල ප්‍රහාරයකින් බිම හෙළන ලද ​සෝවියට් රුසියානු ප්‍රහාරක යානයක් පැදවූ නියමුවකු, වසර තිහකට පසුව ඇෆ්ගනිස්ථානු සිර කඳවුරක සිටියදී හමුවී ඇති බවක් වාර්තා වේ.   


වසර තිහක් සිරකඳවුරුගතව සිටීමෙන් මෙම ගුවන් නියමුවා මානසික ව්‍යාකූලතාවයෙන් පෙළෙන බවද, තම නම හෝ ගම පිළිබඳව මතකයක් නැති බවද වැඩි දුරටත් වාර්තා වේ. මෙම නියමුවා පිළිබඳව සියළු තොරතුරු ඇලෙක්සැන්ඩර් මිරනෝෆ් නමින් දැනටමත් සෝවියට් රුසියාවට දැනුම් දී ඇත. එහෙත් සෝවියට් දේශය කියන්නේ 1987 දී ඇෆ්ගානු අහස් සීමාවේදී බිම හෙළන ලද එකම සෝවියට් ප්‍රහාරක යානයේ නියමුවා ලෙස කටයුතු කළේ සර්ජි පැන්ටල්යුක් නැමැති නියමුවා බැවින්, මේ ඔහු වියයුතු බව ය. සර්ජි පැන්ටල්යුක්ගේ නම ද මුලදී සටනේදී අතුරුදන්වූවකු ලෙස ලයිස්තුගතව තිබී, පසු කාලීනව යුද්ධයේදී මියගිය අයෙකු ලෙස වාර්තාගතව ඇත. මෙම ගුවන් නියමුවා හැකි ඉක්මනින් සෝවියට් දේශයට ගෙන්වා ගැනීම​ට මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් ඇත.   


සර්ජි පැන්ටල්යුක් විසින් ඇෆ්ගන් යුද්ධයේදී පදවන ලද වර්ගයේ ප්‍රහාරක ගුවන් යානාවක් ඡායාරූපයෙන් දැක්වේ.   

 

 

 


ගැස්කොන් ලාසරස්   
රෝමය.   



අදහස් (0)

ඇෆ්ගනිස්ථානයේදී අතුරුදන් නියමුවා වසර 35කට පසු හමුවෙයි !

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 50 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 843 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site