IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


හිටපු ජනපති පොලොන්නරුවෙන් පළමු තැන ගනී

(ක.ග.කරුණාරත්න)

මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරඟ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මනාප 1,11,038ක් ලබාගෙන තිබේ.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායක හිටපු මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා ලබාගෙන ඇත්තේ මනාප 90,615කි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළ දේශපාලන පක්‍ෂ සහ ඒ  අපේක්‍ෂකයින් මෙසේය.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර 04 යි.

මෛත්‍රීපාල සිරිසේන මහතා  ලැබූ මනාප සංඛ්‍යාව  1,11,038 යි

රොෂාන් රණසිංහ මහතා ලැබූ මනාප සංඛ්‍යාව    90,615 යි.

සිරිපාල ගම්ලත් මහතා  ලැබූ මනාප සංඛ්‍යාව     67,717 යි.

අමරකීර්ති අතුකෝරළ මහතා ලැබූ මනාප  සංඛ්‍යාව 45,939 යි.

සමගි ජනබලවේගයට මන්ත්‍රී ධූර 01යි.

කින්ස් කුමාර් නෙල්සන් මහතා ලැබූ මනාප සංඛ්‍යාව   22,392 යි.



අදහස් (5)

හිටපු ජනපති පොලොන්නරුවෙන් පළමු තැන ගනී

kamal Friday, 07 August 2020 01:53 AM

මේ සැරේ පොල් පිත්තකටත් දිනන්න පුළුවන්.. ඔන්න සාක්ෂි...

:       0       0

සිසිර Friday, 07 August 2020 02:46 AM

අප්පච්චි කලේ පුලුවන් තරම් වෙන අය ලව්වා මඩ ගහලා පුලුවන් තරම් මෙයාගෙ ඡන්ද කඩපු එකයි. හැබැයි අප්පච්චි මෙයාට වචනයක්වත් නොකියන්න පරිස්සම් වුණා... මොකද තුනෙන් දෙක නොලැබුණොත් මෙයාගෙ සහායත් අවශ්‍ය වෙන නිසා...

:       0       1

Champa Friday, 07 August 2020 04:31 AM

මේක නම් කිසිම විදිහකට විශ්වාස කරන්න බැහැ. රාජපක්ෂලා බ්ලැක්මේල් කරලා පොහොට්ටුවෙන් ඉල්ලන්න පුළුවන් නම් පලවෙනි තැනට ඉන්න ඕනේ කියන එකත් ඒකෙම කොන්දේසියක් වෙන්න පුළුවන්. අහිංසක මිනිස්සු පන්සිය ගානක් මැරුණු තව හාරසිය ගාණකට තුවාලකළ පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ පුද්ගලයා යන්නේ ඕනේ හිර ගෙදර මිසක් පාර්ලිමේන්තුවට නෙමෙයි...

:       0       0

MB Friday, 07 August 2020 07:05 AM

සත්‍ය පොලොන්නරු රාජ්‍ය සේවකයා...

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 11 August 2020 04:24 PM

ගෝඨාභය ජනපතිවරයා කුඩු අල්ලා, පාතාලය මට්ටු කර, කොරෝනා පාලනය කර, බන්ධනාගාර හොරමැරකම් කුඩු විකිණීම ආදිය අල්ලා මෙල්ල කළ නිසා මහජන මතය ශීඝ්‍රයෙන් එතුමා දෙසට පැමිණියා. ඒ නිසා මෛත්‍රිපාල මහතා ඡන්දයෙන් ජනපතිට පින් සිද්ධ වෙන්න පළමු ස්ථානයට පැමිණියා. ගෝඨාභය මහතා නොවන්නට මෙයා මෙහෙම ජය ලබන්නේ නෑ. ඒ වුණාට හිතන් ඉන්නවා ඇති තමන් තනියෙන්ම මේ ජය ලබා ගත්තා කියා. එහෙමම හිතාගත්තා වේ නේද? පව්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24640 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18141 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10858 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 575 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 832 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site