නුවරඑළිය හග්ගල උද්භිත උද්‍යානය මේ දිනවල මලින් හැඩ වී ඇත. නුවරඑළිය, බදුල්ල  මාර්ගයේ මුහුදු මට්ටමින් අඩි 5400 ඉහළින් හග්ගල උද්භිත උද්‍යානය පිහිටයි. දෙසැම්බර්,පෙරවාරි සමයේ සීතලම කාල ගුණයක් පවත්නා හග්ගලට  වසන්තය උදාවන්නේ අප්‍රේල් මාසයේ දීය. වර්ෂ 1861 දී හග්ගල උද්‍යානයේ ආරම්භය විය. වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 සිට 30 දක්වා අගයක් ගනී.

සීතා පැහැර ගත් රාවණා හග්ගල ඇයට තෑගි කළ බව ජනප්‍රවාදයේ එන මතයකි. හග්ගල ඇති  මල් වර්ග ගණන දසදහස ඉක්මවයි. වසරකට  පන් ලක්ෂයක් දෙනා  හග්ගලට එති. ඕකිඩ් හා  රෝස මල් වලට  හග්ගල ප්‍රසිද්ධියක් උසුලයි.

01_(2)[1]

S4460047_(2)[1] S4460047_(2)[1]8 S4460038_(2)[1] S4460040_(2)[1]

05[1] 07[1] S4460022_(2)[1] 03[1] 04[1]

S4460030_(2)[1].jpg1 S4460055_(2)[1].jpg_7 S4460023_(2)[1] S4460023_(2)[1]2

S4460026_(2)[1]     S4460060_(2)[1]  S4460064_(2)[1]  S4460070_(2)[1] S4460079_(2)[1] S4460080_(2)[1] S4460086_(2)[1] S4460104_(2)[1]