IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


මුහුණු දෙකේ මුහුදු ඌරෙක් නෙදර්ලන්තයෙන් හමුවෙයි

(ගයාන් සූරියආරච්චි)

ලොව ප‍්‍රථමවරට මුහුණු දෙකක් එකට බද්ධවූ මුහුදු ඌරකු නෙදර්ලන්තයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ධීවරයන්ට හමුවූ බව ඩේලිමේල් වෙබ් අඩවිය පවසයි.

මුහුදු ඌරන් ක්ෂීරපායි ගණයට වැටෙන අතර මෙම අරුම පුදුම මත්ස්‍යයා දුටු ධීවරයෝ විස්මයට පත්වුහ. එක් සිරුරක හොඳින් වැඩුණු මුහුණු දෙකක් සහිතව මෙම මත්සයා වැඞී තිබිණි.

පර්යේෂකයන් පවසනුයේ ක්ෂීරපායි ගණයට වැටෙන අර්ධ නිවුන්  මත්ස්‍යයන් ඉතා කලාතුරකින් දක්නට ලැබෙන බවත්, මෙම සොයාගැනීම තුළින් බද්ධ වූ ජලජ ක්ෂීරපායි මත්ස්‍යයාගෙන් ලබාගත් අවබෝධය දෙබිඩි මත්ස්‍යයන් පිළිබඳ විශාල හිඩැසක් පිරවීමට ඉවහල්වූ බවත් ය.



අදහස් (2)

මුහුණු දෙකේ මුහුදු ඌරෙක් නෙදර්ලන්තයෙන් හමුවෙයි

victor Thursday, 15 June 2017 07:07 PM

අප්පචියේ නෙදර්ලන්තේ යන්න ඕනෙය අපේ දියවන්නාවේ ඕන තරම් මුහුණු දෙකේ අය ඉන්නේ .කකුල් දෙකක් තිබුනට මේ උරෝ යන්නේ රෝද හතරේ ප්‍රාඩෝ වලින් .

:       2       121

lalith Thursday, 15 June 2017 11:59 PM

අපෙත් ඔය චීන ඌරෝ ගමට ගියාම එක මුණක්, අර තීරු බදු රහිත වාහන වල එහෙම නැගල ආරක්ෂකයෝ පිරිවරාගෙන යනකොට එක මුණක්.

:       2       121

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 104 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 944 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2550 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site