(පියදාස සමරවීර)
පදවිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ඉකුත් දින තුන තුළ කොරෝනා ආසාදිතයන් 60 දෙනකු වාර්තා වී ඇතැයි එම කාර්යාලය කියයි.
පසුගිය 25,26 සහ 27 යන තෙදින තුළ මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත.
නිරෝධායනය වන පිරිසද මේ වන විට ඉහළ ගොස් ඇති අතර මේ වන විට කොරෝනා වයිරසය අමතක වී ඇති බවයි.
පදවිය සමෘද්ධි බැංකුවද කොරෝනා අවදානමක් හේතුවෙන් වසා දමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd