(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 236 දෙනකු අද(19) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 745  කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,55,204 ක් දක්වා ඉහළ ගොස් ඇත.