’’ මිස් ග්‍රෑන්ඩ් ඕල් ස්ටාර්ස් ’’ තරගෙට ගිය ටිෂානි දිවයිනට
පළමු වරට තායිලන්තයේ පැවැත් වූ’’ මිස් ග්‍රෑන්ඩ් ඕල් ස්ටාර්ස් ’’ ( Miss Grand All Stars ) ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ටිෂානි පෙරේරා මෙනෙවිය , එම තරගාවලියේ නිරූපන අංශයේ ( Runner Way ) , ජනතා කැමැත්ත ( People’s Vote ) මත අවසන් 07 දෙනා වෙත තේරී පත් වීමෙන් පසු අද සවස දිවයිනට පැමිණියාය.