කනත්තේ සාදයකට ගිය 4 ක් අත්අඩංගුවේ
ගොනාකෝවිලේ රොහා නම්වූ කුඩු ජාවාරම්කරුවාගේ මරණය සම්බන්ධයෙන් ප්රීතිය පළකිරීම සඳහා ගල්කිස්ස කනත්තේ සාදයක් පැවැත්වීමට සූදානම් වූ සිව් දෙනෙකු (අද 25 වැනිදා) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොනාකෝවිලේ රොහාගේ ප්රතිවිරුද්ධ කල්ලි නායකයකු වන, රත්මලාන කුඩු අන්ජුගේ නැඟණිය ඇතුළු සිව් දෙනෙකි.