බොයිලේරුවක් පුපුරා ඉන්දියානු ජාතිකයෙක් මරුට-2ක් රෝහලේ කොටදෙණියාව කරබොටුවාව ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ උණු කිරීමේ වැඩ පොලක අද(3) උදෑසන බොයිලේරුවක් පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් එහි සේවය කළ ඉන්දියානු ජාතිකයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කොටදෙණියාව පොලිසිය කියයි. 03 January 2021
ගල්කොරියෙන් අතුරුදන් වූ පුපුරන ද්‍රව්‍ය තලවත්තෙන් මතුවෙයි මාවනැල්ලේ මොල්ලිගොඩ ගල්කොරියෙන් අතුරුදහන් වු ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය පේරාදෙණිය තලවත්ත ප්‍රදේශයේ සඟවා තිබියදි සොයා ගැනීමට අද(03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවිය.සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 03 January 2021
සබරගමුවේ විශ්‍රාම ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යළි සේවයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස දැනට විශ්‍රාම ගොස් සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් යලිත් සේවයට කැඳවීමට සබරගමුව පළාත් බලධාරීන් තීරණය කර තිබේ. 03 January 2021
අද කොරෝනා මරණ 3ක් අද (02) දිනයේදීත් කොරෝනා රෝගීන් 03 දෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ඒ අනුව මියගිය මුලු කොරෝනා රෝගීන් ගණන 211කි. 02 January 2021
රක්වානේ හුදෙකලා බව ඉවතට කොරොනා ආසාදිතයින් හමුවිම නිසා දින 5ක් තිස්සේ හුදෙකලා කර තිබූ රක්වාන නගරය සහ ග්‍රාම සේවා වසම් 04 අද (02) පස්වරුවේ සිට හුදෙකලා බව ඉවත් කෙරිණි . 02 January 2021
බන්ධනාගාර තාප්පයට ඉහළින් තහනම් පාර්සල් පියාඹයි අයිස් මත්ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කිරීමෙන් සිද්ධියක් සම්බන්ධයෙන් (02)දා විමර්ශනයක් ආරම්භ කළ බව බොරැල්ල පොලිසිය පවසයි . 02 January 2021
වීරකැටිය යක්ගස්මුල්ල හුදෙකලා කරයි වීරකැටිය පොලිස් වසමේ යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හමු වීමත් සමග එම ප්‍රදේශය අද (02) පෙරවරුවේදී හුදෙකලා කළ බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 02 January 2021
කලවාන සතිපොළ වසාදමයි කලවාන කොඩිප්පිලිකන්ද ප්‍රදේශයේ පුද්ගලයන් 18 දෙනෙකුගෙන් ලබාගත් පී.සී.ආර් සාම්පල පොසිටිව් බව සනාතවීම හේතුවෙන් අද (02) පැවැත්වීමට නියමිතව තිබූ කලවාන සතිපොල සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා වසා දැමිමට පියවර ගත්බව කලවාන ප්‍රාදේශීය සභාව පවසයී. 02 January 2021
අද දිනයේදී ආසාදිතයන් 555 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (1) පස්වරු 8.25 වනවිට එක්වූ ආසාදිතයන් 235 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 555 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 01 January 2021
අදත් කොරෝනා මරණ 4 ක් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් සිව්දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (01) 7.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 01 January 2021
ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනයට අකුරණදීත් විරෝධයක් කොවිඩ් -19 වයිරය ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ ආදාහනය කිරීමට විරෝධය දක්වමින් අකුරණ ප්‍රදේශයේ සමාජ සේවා සහ තරුණ සංවිධාන පහක් එක්ව අද (01) සවස අකුරණ නගරයේදී නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ. 01 January 2021
ඩොලරයේ ගණන් බහී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉකුත් සතියේදී 194 සීමාව ඉක්මවා ගිය රුපියල මේ වනවිට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත. 01 January 2021
’සේනා’ ගැන පරීක්ෂණ කරන්න රුවන්ඩාවෙන් විද්‍යාඥයෝ එති ශ්‍රී ලංකාවේ බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතරේ සීඝ්රයෙන් පැතිර යන සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට රුවන්ඩාවෙන් විද්‍යාඥයන් 06 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණි බවත්, ඔවුන්ට තම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වූ බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය. 01 January 2021
නව වසර සමරන්න ගිහින් 111ක් රෝහලේ නව වසර උදාවීමත් සමග ඊයේ (31) දින රාති‍්‍රයේ සිට අද(1) පෙරවරුව දක්වා විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලැබු පුද්ගලයන් 111 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 01 January 2021
කොවිඩ් පාලනයට දිස්ත්‍රික් මට්ටමින් හමුදා නිලධාරීන් 25 ක් කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කිරීම සදහා දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු පත්කර ඇති බව හමුදාව පවසයි. 01 January 2021
යුද හමුදාවේ 565 ක් උසස්වීම් 2021 වසර උදාවත්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු 565 දෙනෙක්ට උසස් වීම් ලබා දී ඇති බව යුද හමුදා මුලස්ථානය පවසයි. 01 January 2021
මැනිං වෙළෙඳපොලේ කඩ බෙදාගැනීමට ආරවුල් 60 ක් පිටකොටුවේ තිබූ මැනිං වෙළෙඳපොල පෑලියගොඩට ගෙන ඒමෙන් පසු අලුතෙන් කඩකාමර බාරදීම සම්බන්ධයෙන් ආරවුල් 60 ක් පමණ ඇතිවී තිබේ. මෙම ආරවුල් විසඳීමට කමිටුවක් පත්කර ඇතැයි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා පැවසීය. 01 January 2021
ශ්‍රී ලංකාව ගැන අලුත් තීරණයක් ඕනෑ එළැඹෙන මාර්තු මාසයේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්නා තීරණය අලුත් තීරණයක් විය යුතු බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කරයි. 01 January 2021
ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි භාවිතය සඳහා ෆයිසර් සහ බයෝන්ටෙක් සමාගම්වල කොරෝනා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර තිබේ. 01 January 2021
කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11 හුදකලා කරයි කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11 ක් හුදකලා කිරිමට පියවර ගත් බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 01 January 2021
මත් කුඩු ප්‍රවාහනයෙන් නව වසර අරඹයි මත් කුඩු කිලෝ එකහමාරක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු අද (1) අලුයම් කාලයේදි අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස විශේෂ විමර්ෂණ ඒකකය කියයි. 01 January 2021
පාර්ලිමේන්තුවේ වැඩ ඇරඹෙයි නව වසර සඳහා රාජකාරී ආරම්භ කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද(1) පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේය. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. 01 January 2021
රටට සෙත්පතා සෙත්පිරිත් සඤ්ඡායනාවක් තංගල්ලේදී 2021 නව වසර ආරම්භයත් සමඟ රටට සහ ජනතාවට සෙත්පතා තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී අද(1) පෙරවරුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සෙත් පිරිත් සඤ්ඡායනාවක් පැවැත්විණි. 01 January 2021
රඹුක්කන තැඹිලිකුඹුරට සංචරණ සීමා රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල සීමාවට අයත් කොත්තනවත්ත ග්‍රාම නිලධාරි වසමට අයත් තැබිලිකුඹුර වත්ත ග්‍රාමයට සංචරණ සීමා පැනවිමට කටයුතු කල බව පින්නවල මහජන සෞඛ්‍ය පරික්ෂක උදය කුමාර මහතා පවසයි. 01 January 2021
තවත් ආසාදිතයෝ 171 දෙනකු හඳුනා ගනිති කොරෝනා ආසාදිත වු පුද්ගලයින් 171 දෙනකු අද (31) පස්වරු 7.40 වන විට හඳුනාගෙන තිබේ. 31 December 2020
කොරෝනා මරණ 200 පනී ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (31) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 31 December 2020
මුන්නේශ්වරම් කෝවිලෙන් කාලි මාතා පිළිමය සොරාගෙන හලාවත මුන්නේශ්වරමේ පිහිටි කාලි මාතා කෝවිලේ තිබු කාලි මාතා පිළිමයක් කිසිවකු සොරා ගෙන ගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි. 31 December 2020
ගල්ලෑල්ලේ රැඳවියන් ගිය බස් රථයේ මගීන් නිරෝධායනය වන්න පොළොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටි රැඳවියන් අලුයම 5.45 ට පමණ ගමන්ගත් පොළොන්නරුවෙන් ධාවනය වු අංක NB 9268 දරණ බස් රථයේ ගමනගත් මගීන්ට ස්වයං නිරෝධායනය වන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි. 31 December 2020
අධිවේගී මගේ ගැලනිගම පොලිස් මුරපොළේ 6 කට කොරෝනා අධිවේගී මාර්ග ප්‍රධාන පාලක ස්ථානයේ ගැලනිගම පොලිසියේ නිලධාරීන් 6 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි. 31 December 2020
ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වසාදමයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය හා මුතුරාජවෙල ලහිසි තෙල් අංගණය වසා දමා ඇත. 31 December 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026