
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන කොඩිප්පිලිකන්ද ප්‍රදේශයේ පුද්ගලයන් 18 දෙනෙකුගෙන් ලබාගත් පී.සී.ආර් සාම්පල පොසිටිව් බව සනාතවීම හේතුවෙන් අද (02) පැවැත්වීමට නියමිතව තිබූ කලවාන සතිපොල සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා වසා දැමිමට පියවර ගත්බව කලවාන ප්‍රාදේශීය සභාව පවසයී.
ඊයේ රාත්‍රි එම පුද්ගලයන් 18 දෙනාගේ පී.සී.ආර් සාම්පල ලැබී ඇති අතර ඔහුන්ට කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය පැවසීය .මෙම ආසාදිතයින් කොරොනා ආසාදනය වූ කොඩිප්පිලිකන්ද ප්‍රදේශයේ පොලිස් නිලධාරිවරයාගේ ආශ්‍රිතයන් බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය පැවසීය .මේ වනවිට කලවාන ප්‍රදේශයෙන් කොරොනා ආසාදනය වී ඇති පුද්ගලයන් 24 දෙනෙකු වාර්තා වන බවද කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තමයි කොරොනා හොඳටම මර්දනය කලේ...
මේක සතිපොලක් වෙන්නේ කොහොමද? හරක් මඩුවක්... වහලාම දාන්න. කවුද මේ ප්‍රදේශයේ මහජන නියෝජිතයා.? නිකමෙක් බව ඔප්පු කරලා තියෙනවා. ජනාධිපතිතුමාට දැන්වූවා ඔහ්ගේ අකාර්යක්ෂමතාවය ගැන... ඔහු සුදුසු නැහැ තනතුරට...
කලවාන සතිපොළ වසාදමන්න. ගව මඩුවක්...