IMG-LOGO

වීරකැටිය යක්ගස්මුල්ල හුදෙකලා කරයි

 


 
(චන්ද්‍රසේන ගමගේ)

වීරකැටිය පොලිස් වසමේ යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හමු වීමත් සමග එම ප්‍රදේශය අද (02) පෙරවරුවේදී හුදෙකලා කළ බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
 

(ඡායාරූපය - අනීෂා මානගේ)​

 



අදහස් (3)

වීරකැටිය යක්ගස්මුල්ල හුදෙකලා කරයි

Rata Perata Saturday, 02 January 2021 08:14 AM

අනේ පුළුවන් නම් නන්දසේනත් ගමේ ගිය වෙලාවක මැදමුලන හුදෙකලා කරලා දෙන්න. කොරෝනා ප්‍රශ්නයත් ඉක්මණටම පාලනය කරගන්න පුළුවන් වෙයි එතකොට. ලක්ෂ ගණන් ගෙවන්නේ නැතිවරට විරුවන්ටත් ගෙදර ඉන්න පුළුවන්. කොරෝනා හැදුණු සංචාරකයෝ එනඑක නවත්වන්නත් පුළුවන්. ඔන්න ඔය පවුල හුදෙකලා කරලා දෙන්න දෙයියනේ.

:       0       0

Buddika Saturday, 02 January 2021 09:48 AM

ඔය වීරකැටිය, මැදමුලන වගේ පැතිවල කොහොමත් ඉන්නේ ලෙඩ්ඩුනේ.. රටටත් ලෙඩක් වෙලා.

:       0       0

Raveendra Saturday, 02 January 2021 12:43 PM

ඔන්න දැන් නම් ලේසි වෙන එකක් නෑ.. ' සර්ලගෙ මහගෙදර මිදුලටම කොරෝනා ගිහින්. සර් දැන්වත් ටූල්ස් ටික හොයාගෙන මොනව හරි කරයි. සර් නැති වුණත් ඉතින් මහරජාණෝ සහ පුත්‍ර සමාගම සහෝදර සමාගම හරි දෙයක් කරයි. කොරෝනා මට්ටු වෙන්නේ මේ පාර තමයි. දකුණේ ගැම්ම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site