‘‘ඉරානය න්‍යෂ්ඨික ප්රශ්නය සම්බන්ධයෙන් තවමත් කැපවීමක් නෑ‘‘ න්‍යෂ්ටික ප්රශ්නය සම්බන්ධයෙන් ටෙහෙරානයෙන් තවමත් කැපවීමක් දැකගත නොහැකි බව ඉරානය සමඟ සාකච්ඡා සඳහා නායකත්වය දෙන එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් මහතා පවසයි. 12 April 2026
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා ආරම්භ වේ එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාම සාකච්ඡා පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි දී මේ වන විට ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 11 April 2026
දිනුම අරන් ගෙදර එද්දි නොඑන ගමන් යයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දිනුම් අදිනු ලබන ලොතරැයිපතකට ඇදුණු රුපියල් ලක්ෂ දහයේ දිනුම ලබා ගැනීමට තවත් මිතුරෙකු සමග යතුරුපැදියකින් ලොතරැයි මණ්ඩලයට ගොස් පැමිණීමෙන් සිටියදී හොරණ පොකුණුවිට වැලිගම්පිටිය ප්‍රදේශයේදී යතුරුපැදිය මාර්ගයෙන් පිටතට ගොස් අසල තිබුණු බෝක්කුවක ගැටීමෙන් පිටුපස ගමන් කළ පුද්ගලයා මිය ගිය බව හොරණ පොලිසිය පවසයි. 11 April 2026
ගල් අඟුරු කෝප් කමිටුවත් රත් කරයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එහි සභාපති මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණු බව වාර්තාවේ. 11 April 2026
රනිල් සිංගප්පූරුවේ සැත්කම කළ හේතුව වජිර කියයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සැත්කම සඳහා සිංගප්පූරුව තෝරා ගත්තේ ඔහුට ප්‍රතිකාර කළ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනා විටින් විට රහස් පොලිසියට කැඳවා මානසික පීඩනයට ලක් කිරීම නිසා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 11 April 2026
බිලියන හයක රෝහල් ව්‍යාපෘතියක් ඇරැඹෙයි නයින්වෙල්ස් (Ninewells) රෝහලේ වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි. 11 April 2026
අවුරුද්දට ‘‘පැට්රල්වලට කිව් ආර්’’ එපා අද සිට ලබන 18 වැනිදා දක්වා පැට්රල් සඳහා කිව් ආර් කේතය අවශ්‍ය නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 11 April 2026
ගුරු විදුහල්පති හිඟය විසඳීමට කමිටුවක් අධ්‍යාපන පද්ධතියේ මානව සම්පත් ඌනතාව විසඳීම සඳහා යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවේ ඉදිරි කටයුතු පිළිබඳව ‘පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු අනු කාරක සභාවේදී’ පසුගියදා සාකච්ඡා කෙරිණි. 11 April 2026
සජබ සභාපති කබීර් සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාව පත් කර තිබේ. 11 April 2026
ගල් අඟුරු ගැන ජනපති ලේකම්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක් 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 11 April 2026
පාස්කු ඉරුදින ප්‍රහාරය තනිකරම කුමන්ත්‍රණයක් ? පාස්කු ඉරු දින ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන බවත් 2017 සිට කරන ලද කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 April 2026
පොහොර ගැන අනියත බියක් එපා රටේ දැනට පවතින පොහොර පුමාණ පිළිබඳව ගොවි ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවැසීය. 11 April 2026
විගණකාධිපතිට බලපෑම් කරපු කමිටු සභාපති කවුද? පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක සභාපතිවරයෙකු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ගොස් ගල් අඟුරු වාර්තාව වෙනස් කරන ලෙසට දැඩි ලෙස බලපෑම් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය 11 April 2026
තවත් ලොකු පුටුවක් ගැලවෙයි ? විවිධ චෝදනා එල්ලවී ඇති රජයේ ඉහළ පෙළේ නිලධාරිනියක එම තනතුරින් නුදුරේදීම ඉවත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවේ. 11 April 2026
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය. 11 April 2026
ගගනගාමීහු ආපසු එති ආටිමිස් 2 චන්ද්‍ර මෙහෙයුම යටතේ, සඳ වටා කැරැකුණු ගගනගාමීන් සිවුදෙනා වන රීඩ් වයිස්මන්, ගගනගාමී වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් ආපසු පෘථිවියට පැමිණියහ. 11 April 2026
ලක් ඉතිහාසයේ වැඩිම ලොතරැයි ජයග්‍රහණය පිරිනමයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ’’කප්රුක’’ ලොතරැයියෙන් මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වන රුපියල් 629,855,919.60ක (හැට දෙකෝටි අනූඅට ලක්ෂ පනස්පන්දහස් නවසිය දහනවයයි ශත හැටක) මුදල දිනුම්ලාභියා වෙත අද (10)නිල වශයෙන් එම මුදල ප්රදානය කෙරිණි. 10 April 2026
බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය පරාදයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (10) පස්වරුවේ වැඩි ඡන්ද 104 කින් පරාජයට පත්විය. 10 April 2026
සීමාවාසික වෛද්‍යවරුන්ගේ පෙත්සම විභාගයට දින දෙයි දැඩි මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් දීමේ ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් සීමාවාසික වෛද්‍යවරුන් දෙදෙනකු ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය මැයි 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය. 10 April 2026
ගල් අඟුරු හොරකම් හොයන්න ජනාධිපති කොමිෂන් සභාවක් ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය. 10 April 2026
තරුණ සංවර්ධනයට පර්යේෂණ සමුළුවක් ශ්‍රී ලංකා තරුණ ප්‍රජාව සතු හැකියාවන් හඳුනා ගනිමින් ඔවුන් රටේ තිරසාර සංවර්ධනයට දායක කර ගැනීමේ අරමුණින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඒකාබද්ධව එම පර්යේෂණ සමුළුව සංවිධාන කරයි. 10 April 2026
කරදියානේ ගින්නක් පිළියන්දල කරදියාන කුණු කන්දේ විශාල ගින්නක් පැතිර යන බව අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති චතුර කහදව ආරච්චි මහතා පැවසීය. 10 April 2026
“Healing Sri Lanka” වැඩසටහනට ඕස්ට්‍රේලියාවේ සහය ආපදාවට පත්වූ පවුල් වෙනුවෙන් ආරම්භ කළ “Healing Sri Lanka” වැඩසටහනට අපි උපරිම සහයෝගය සපයන බව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වොර්ත් මහතා පැවසීය. 10 April 2026
මේ වසරේ පළමු කාර්තුවේ කෝටි හැට දාහක බදු ආදායමක් 2026 පළමු කාර්තුවේ රුපියල් මිලියන 606002 ක බදු ආදායමක් රැස් කිරීමට සමත් වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. 10 April 2026
දිට්වා හදි කළ කොලොන්නාවේ පවුල් 781කට වන්දි දිට්වා සුළි කුණාටුවෙන් කොලොන්නාව ආසනයේ හානි සිදු වූ නිවාස හිමියන් 781 දෙනකු සදහා වන්දි ප්රදානය කොලොන්නාව සංවර්ධන කමිටු සභාපති නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද(10) පැවැත්විණි. 10 April 2026
කැනඩා සිහින පෙන්නා කෝටි 3ක් වංචා කළ 3ක් මාට්ටු කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 3ට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි. 10 April 2026
සමාජ ආරක්ෂණ බදු පනතට කථානායකගේ සහතිකය සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය. 10 April 2026
මාර්තු මහපොළ සල්ලි අද ගිණුම්වලට ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාර්තු මාසයට අදාළ මහපොළ ශිෂ්‍යත්ව වාරිකය අද (10) බැංකු ගිණුම් වෙත බැර කර තිබේ. 10 April 2026
ඉරාන - ඇමෙරිකා සාම සාකච්ඡාවට ඇමෙරිකා උප ජනපති ඉරාන - ඇමෙරිකා සාම සාකච්ඡා හෙට පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත අතර ස්ථිර ගිවිසුමක් සඳහා වන සාම සාකච්ඡාවට ඉරානය නියෝජනය කරමින් සහභාගීවන්නේ කවුරුන්දැයි අද වනවිටත් ප්‍රසිද්ධ කර නොතිබිණි. 10 April 2026
බාල ගල් අඟුරු විදුලි බිලට කෝටි 2500ක බරක් පටවලා බාල ගල් අඟුරු නිසා ජනතාවගේ විදුලි බිලට කෝටි 2500ක බරක් පටවා තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026