රටක් ගොඩගන්න සුදුසු පුද්ගලයෙකු තෝරාපත් කරගැනීම ඔබ සතුය. අධ්‍යාපනය වෙනස් විය යුත්තේ කෙසේද? මන්ත්‍රීවරයෙකුගේ අදහස් 16 October 2023
තවත් වෙඩික්කරුවකු වෙඩි කා නසී රාගම පොල්පිතිමූකලානේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට ඉකුත් පස්වැනි වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කියන වෙඩික්කරුවකු අත්අඩංගුවට ගැනීමට අද අලුයම් කාලයේ පොලිසිය ගිය අවස්ථාවේ පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී සැකකරු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 16 October 2023
තරුණියට පහරදුන් යුවළ පොලිසියට මාට්ටු සේවා ස්ථානයක් තුළ දී තරුණියකට අමානුෂීක අතින් පයින් හා පුටුවලින් පහර දුන් අඹුසැමි යුවළක් අද (15) කදාන ආනියාකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කදාන පොලිසිය පවසයි. 15 October 2023
සවස දෙකෙන් පසු බොහෝ ප්‍රදේශවලට තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 October 2023
තරුණ කාලෙම පියයුර නැති වුනාම පුදුම විදිහට කඩාගෙන වැටුණා පිළිකා රෝගියෙක් පවුලේ ඉන්නවා නම් එයාව අතාරින්න එපා 12 October 2023
මීටියාගොඩ දි STF වෙඩි පහරින් අයෙක් මරුට මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය එල්ල කළ වෙඩි තැබීමකින් අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 12 October 2023
දක්ෂිණ අධිවේගයේ නාය යෑමේ STF සිව් දෙනකුට තුවාල අයහපත් කාලයගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්දූව අතර කොටසට අද රාත්‍රියේ පස්කන්දක් කඩා වැටීමෙන් වාහන ගමනා ගමනය සම්පර්ණයෙන්ම නවතා දමා ඇති බව පොලිසිය පවසයි. 11 October 2023
හරකා එස්.ටි.එෆ් සෙබළුන් දෙදෙනාට මරු කැඳවයි වව්නියාව හොරොව්පතාන මාර්ගයේ කෝවිල්කුලම් ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ඩිෆෙන්ඩර් රථයක් අයාලේ යන ගවයකුගේ ගැටි සිදු වූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් දෙදෙනකු මියගොස් තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වවුනියාව පොලීසිය පවසයි. 10 October 2023
රිජ්වේ ළමා රෝහලේ සී.ටී. ස්කෑන් ඇනහිටී බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී. ස්කෑන් පරීක්ෂණ අත්හිටුවීමට සිදුව ඇති බව රජයේ විකරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය. 09 October 2023
අම්පාරේ පොලිතින් කන අලි අලි මරණයි. මැසිඋවදුරකුයි. දීඝවාපි චෛත්‍යයටත් වඩා උසයි කුණු කන්ද 09 October 2023
දීඝවාපි පුදබිමේ අත්භූත සිදුවීම් රැසක් නිතර දේවතා එළි බුදුන්ගේ ස්පර්ශය ලද දීඝවාපි ස්ථුපය ගොඩනගන්න ඔබත් එකතු වන්න 09 October 2023
පක්ෂ මාරු කළ අය ඉන්නේ තිගැස්මෙන් පක්ෂ මාරු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැන් ඉන්නේ තිගැස්මෙන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 October 2023
කලාකෙතට සමුදුන් ආදරණීය කලාකරුවා කලා ක්ෂෙත්රයේ කුසලතා රැසකින් පෝෂිත සම්මාන නියද ප්‍රකට ප්‍රවීණ ජනප්‍රිය රංගධර ජැක්සන් ඇන්තනී මහතා අද පෙරවරුවේ දිවිසිනමාවෙන් සදහටම සමුගත්තේය. 09 October 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026