සිදුවුණේ ග්ලැසියර් විලක් පිටාර ගැලීමක්
නේපාලයේ නිහඬ, සුන්දර කඳුකර නිම්නය හරහා පහළට ආ සුනාමියක් බදු ඒ සැඬ ජල පහර, ගම්මාන, මාර්ග, පාලම් සුනුවිසුනු කරමින් ජීවීත බිලි ගන්නා අයුරු තවත් විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබේ. සොබාදම් මාතාව කොතරම් බිහිසුණුදැයි, සොබාදම් මාතාවගේ වියරුව කොතරම්දැයි එය අපට පසක් කර දෙයි.