විග්නේෂ්වරන් යළිත් කියයි
(නිශාන්ත කුමාර බණ්ඩාර)
ලංකාව අතීතයේ සිටම දෙමළ ජනයාගේ නිජබිම ලෙස හැඳින්වීමට සාක්ෂි ඇතැයිද තමන් කිසි විටකත් ජාතිවාදය හෝ බෙදුම්වාදය ඇවිස්සීම සඳහා කටයුතු නොකරන බවද තමිල් මක්කල් කුට්ටනී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී. විග්නේෂ්වරන් මහතා පවසයි.
පිළිබඳ එක් එක් අය විවිධ ප්‍රකාශ කළද මේ සඳහා තමන් සාක්ෂි ඇතිව ඔප්පු කිරීමට හෝ ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය. මේ නිසා දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට අයිතියක් ඇතැයි විග්නේෂ්වරන් මහතා කීය.
තමන් තවමත් සිටින්නේ උතුරු නැගෙනහිර පළාත්වලට මෙන්ම අනිකුත් පළාත්වලටත් ඔවුන්ගේ කටයුතු ඔවුන්ම සිදුකර ගැනීම සඳහා ස්වයං අයිතිය ලබාදිය යුතුය යන මතයේ බව හෙතෙම සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් ‘එකම රටක් එකම නීතියක්’ යන ප්‍රකාශය නිසා ඉදිරියේදී එහි භයානක විපාක අත්විඳීමට සිදුවිය හැකි තත්ත්වයක් ඇතිවේ යැයි විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
634
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අතීතයේ සිටම ලංකාව දෙමළ ජනයාගේ නිජබිම ලෙස හඳුන්වන්න සාක්ෂි තිබෙනවා