රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ගත් ඩී.එන්.ඒ. වාර්තා වෙනුවෙන් පොලිස් ස්ථාන ගණනාවක් රුපියල් කෝටියකට ආසන්න මුදල
පුවත්
බොරු ලෙඩ මවා පා රටින් පනින්න හදන දූෂිත ලොක්කන් ගැන බුද්ධි වාර්තාවක්
විවිධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හෝ වෙනත් අංශ විමර්ශන ආරම්භ කිරීමෙන් පසු බොරු ලෙඩ මවාපාමින් විදේශ ගතව
පොලිසිය මෙසේ කියයි
“කිලෝ 471ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවා ද?” යන ශීර්ෂය යටතේ පසුගිය සතියේ පළවූ ප්‍රවෘත්තියේ ඇති කරුණක් සම්බන්ධයෙ
ළමා සුරැකුම් මධ්‍යස්ථානවල හැම දරුවකුටම මසකට රුපියල් 5000 ක්
ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින සෑම දරුවකු සඳහාම බැංකු ගිණුම් විවෘත කර සෑම මසකට වරක් එම ගිණුම් සඳහා රුපියල් 5,000 ක
ලබන සතියේ සිට රට පුරා තද වැසි
එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉදිරි සතියේ සිට දිවයින පුරා ව්‍යාප්ත වන තද වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි යැයි, ක
ලංකාවේ පවුල් පහෙන් හතරකට පරිගණක නෑ
මෙරට සෑම පවුල් පහකින් පවුල් හතරකට ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පරිගණයක් හිමි නොවන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේ
විසි දෙක ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය සඳුදා කථානායකට විශේෂ පක්ෂ නායක රැස්වීමක් 21
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සඳුදා 21 වැනිදා කථානායක වෛද්‍ය ජගත්
නාමල් යළි රිමාන්ඩ් - ඇප තීන්දුව 29දා
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ’එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට රක
22 ට එරෙහි සජබ විරෝධතාව 24දා පොල්දුවෙිදී
22ට එරෙහිව සජබ විසින් සංවිධානය කරනු ලබන විරෝධතාව එළඹෙන 24දා උදෑසන 9.00ට පාර්ලිමේන්තුව අසළ පොල්දූව මංසන්ධියේදී පැවැත්
ඉදිරි මාස තුනේදී විදුලි බිල වැඩි කරන්නේ නෑ - ඇමති අනුර කරුණාතිලක
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න ඉදිරි කාර්තුවේදී විදුලි බිල වැඩි කිරීමට කිසිදු ඉල්ලීමක් නොකරන බව බල ශක්
රට විරුවන්ට මිලියන 10 තෙක් නිවාස ණය
“එතෙර දිරිය” නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන විදේශගත ශ්‍රමිකයන්ට රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා වූ න
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ AI කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන ’Sri Lanka AI Week 2026’
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන, මෙරට විශාලතම ජාතික AI වැඩසටහන වන ‘Sri Lanka AI Week 2026’ සැප්තැම්බර් 25 සි
තැන තැන මිනීමරන වෙඩික්කරුවන්ට මරණ දඬුවම? - යෝජනාවක් ගැන රජයේ අවධානය
රටපුරා තැන තැන කරන වෙඩිතැබීම් සහ බෝම්බ ගැසීම්වලට සම්බන්ධ වන අපරාධකරුවන් සඳහා තාවකාලිකව මරණ දඬුවම ක්‍රියාත්මක ක
පොල්ගොල්ල හා රන්ටැඹේ රොන්මඩත් ඉවත් කරනවා - මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්
බෝවතැන්න ජලාශයේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ පරිද්දෙන් ඉදිරියේ දී පොල්ගොල්ල හා රන්ටැඹේ ජලාශවල රොන්මඩ ඉවත
ලබන 17 - 18 කෝච්චි ස්ට්‍රයික්: “වෘත්තිය සමිතිවල පදයට මම නටන්නේ නෑ” - දුම්රිය සාමාන්‍යාධිකාරී කියයි
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව ලබන17 සහ 18 යන දෙදිනේ දී වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලොකොම
කන්ටේනර් සිද්ධියට වගකිව යුතු රේගුවේ ලොක්කකුට රජයේ තනතුරක් - විපක්ෂයෙන් චෝදනාවක්
කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් භෞතික පරීක්ෂාවකින් තොරව පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු රේගුවේ උසස් නිලධාර
“මිතුරි” නැතුව පවුල් සැලසුම් අවුල්
මෙරට කාන්තාවන් විසින් පවුල් සැලසුම් කිරීම උදෙසා බහුල වශයෙන් භාවිත කරනු ලබන “මිතුරි” යනුවෙන් හඳුන්වන පවුල් සැලස
“සෙස්-පැල්” බදු ඉවතට: නව තීරු බදු ක්‍රමයක් එයි - මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත
ආනයනික භාණ්ඩ මත පනවා ඇති සෙස් බදු සහ පැල් බදු ඉවත් කර දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් නව තීරු බදු ක්
ඉහළ විනිසුරු පුරප්පාඩු: ව්‍යවස්ථා සභාවට තවම නිර්දේශ නෑ, ජනාධිපති කාර්යාලයෙන් අහන්න - අධිකරණ ඇමැති
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සෙසු විනිසුරු පුරප්පාඩු හත සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තවමත්
‘විසි දෙක’ අධිකරණ මතය: එන සතියේ මැතිසබයට
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු ඇතුළත් 22වැනි ආණ්ඩුක
සූදු හා හොරමගඩි වෙබ් “බ්ලොක්” කරයි සයිබර් අපරාධකරුවන් රොත්තක් රටෙන් නෙරපයි
නීති විරෝධී සූදු සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධව සිටි වෙබ් අඩවි රැසක් අවහිරකර ඇතැයි විමර්ශන නිල
මාස දහයකදී කුඩු කිලෝ 2259 ක් විනාශ කරලා - ශ්‍රී ලංකා පොලිසිය ගයාන් සූරියආරච්චි
වසර 2025 ඔක්තෝම්බර් මස 30 වැනි දින සිට පසුගිය අගෝස්තු 12 වැනිදා දක්වා කාලයේ දී සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන අධික
කුඩා වැව් 15000 කින් සියයට 70 කට නියඟෙන් බලපෑම්
පවතින වියළි කාලගුණය හමුවේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින කුඩාවැව් 15,000කට අධික ප්‍රමාණයෙන් සියයට70ක් පම
ප්‍රධාන දේශපාලන පක්ෂවලත් ආර්ථික අර්බුද
ආර්ථික අර්බුද හේතුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ රැසක් දැඩි මූල්‍ය අර්බුදයක ගිලී සිටින බව වාර්තා
නේපාලයට සහන කණ්ඩායම් යවන්න තවම ඉල්ලීමක් නෑ ආරක්ෂක නි. ඇමැති
නේපාල-ටිබේට් දේශසීමාවල හටගත් දරුණු ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත් ප්‍රදේශවල සිදුකරනු ලබන සහන සේවාවන්ට සහායවීම
පාතාල කෙරුමෝ සීයක් පිටරට දැල එලන්න ජාත්‍යන්තර නීති හරස් වෙලා
පාතාල නායකයන් ලෙස සැලකෙන සියයකට වැඩි පිරිසක් තවමත් නිදැල්ලේ සිටින බව වාර්තා වේ. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් සැඟව සිටි
මධ්‍යම කඳුකරය රකින්න අධිකාරියක් එයි පනත මේ වසර අග මැතිසබයට - ජනපති හෙළි කරයි
නායයෑම් ඇතුළු ස්වාභාවික ආපදාවලින් මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය නමින් න
සියයට 36 බදු සීමාවට සහනයක් දෙන්න සලකා බලනවා - මුදල් නියෝජ්‍ය ඇමති
පවතින යථාර්ථය සැලකිල්ලට ගනිමින් පුද්ගල ආදායම් බද්ද අය කරනු ලබන උපරිම බදු ප්‍රතිශතය වන සියයට 36 ට යටත් වන ආදායම් සී
බස් රියැදුරන්-කොන්දොස්තරලා 500 කට මත්ද්‍රව්‍ය චෝදනා - ත්‍රිරෝද රියැදුරන්ටත් වැඩවරදී
මෙම වසර මුල සිට මේ දක්වා අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කළ බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවර
පළාත් ඡන්දයට නීති ගැටලු හරස් වෙලා - ඇමති විජිත හේරත්
විවිධ නීතිමය ගැටලු ගණනාවක් පවතින හෙයින්, ඒවා නිවැරදි කර ගන්නා තෙක් රටට ගැළපෙන පළාත් සභා ඡන්ද ක්‍රමය සකස් කරගැනී

