පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතෙන් අල්ලස හා දූෂණ පිටුදැකීමට අල්ලස් හෝ දූෂ
පුවත්
හිටපු මැති ඇමැති සමීපතම 20කට අල්ලස් දුෂණ චෝදනා - බිරින්දෑවරුත් ඒ අතර
අල්ලස්, දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු මැති ඇමතිවරුන් හිටපු මැති ඇමති බිරින්දෑවරුන් දරු
ඩොලර් බිලියන තුන හමාරේ චීන තෙල් පිරිපහදුව අතහැරදමා නෑ - බලශක්ති ඇමති
ශ්‍රී ලංකාවට මේ දක්වා ලැබුණු විශාලතම සෘජු විදේශ ආයෝජනය වන චීනයේ සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට ප්‍රදේශයේ ඉදි
රටේ අනාගත ආර්ථිකයට කෘෂි ව්‍යාපාර ඉතා වැදගත්
ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ දුප්පත්කම තුරන්කිරීම යන අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා කෘෂ
ගුවන්තොටට ඉඩම් අහිමි වූ යාපනේ ජනයාට මානුෂීය දීමනාවක් - ඉඩම් ගැටලු නිරාකරණයට ඇමති මණ්ඩල අනුකමිටුවක්
යාපනයේ ගුවන්තොටුපොළ වෙනුවෙන් පවරා ගැනුණු ඉඩම් වෙනුවෙන් ඒවායේ හිමිකරුවන්ට අදාළ වන්දි මුදලට අමතරව මානුෂීය දීමනා
ගල්අඟුරු ගනුදෙනු: ලොක්කෝ හතරක් නිදහසට කරුණු කියති - පිරිසක් කල් ඉල්ලලා
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් නොතීසි බාරදී ඇති බලශක්ති හිටපු ඇමති කුමාර ජයකොඩි ඇතුළු ප්‍රධානීන් 18 දෙනාගෙන් සිව
අස්වැසුම අවසන් ලැයිස්තුව ලබන 28 වැනිදා
යාවත්කාලීන කරන ලද අස්වැසුම ප්‍රතිලාභීන්ගේ අවසන් ලැයිස්තුව මෙම මස 28 වැනි දින නිකුත් කරන බව සුබසාධක ප්රතිලාභ මණ්
සරසවිවලට අලුතින් ඇදුරෝ 2000ක් ගන්න අනුමැතිය
විශ්වවිද්‍යාලවලට ආචාර්යවරුන් 2000 ක් බඳවාගැනීමට අනුමැතිය ලබාගෙන ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාප
සියලුම ක්ෂේත්රවල ගුරුවරුන්ට බලපත්‍රයක්
සියලුම ක්ෂේත්රවල ගුරුවරුන් සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනාවී ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්
තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු 135 ක් ඹ්නැලු
මෙරට ඉන්ධන සැපයුම් කටයුතුවල නිරත විදේශීය සමාගාම්වලට ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70 ක සහනාධාරයක් ලබා දීමට ඛනිජ තෙල
ප්‍රවාහනයේ වාහන නවයක් පිල්ලි ගිහින් රථ 46ක රාජ්‍ය ලාංඡන නෑ ! විගණන වාර්තාවක් කියයි
ප්‍රවාහන අංශයේ වටිනාකම සඳහන් නොවන වාහන නවයක් අස්ථානගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක
පොලිස් වැඩිහිටි විශේෂ ඒකකය පිහිටුවන්න -මානව හිමිකම් කොමිසමෙන් නියෝගයක්
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් වෙන්වූ විශේෂ ඒකකයක් වහා
“එල්නිනෝ” පෙබරවාරියෙන් ඉවරයි - පෙබරවාරි සිට අප්‍රේල් තෙක් නියඟයක් පරිසර ඇමති කියයි
එල්නිනෝ තත්ත්වය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු ක්‍රමානුකූලව පහව යනු ඇතැයි යන්න අලුත්ම පුරෝකථනය බව පරිසර අමාත්
ලංකාවට ද්විතීක සම්බාධක පනවන කතාව බොරු - විදේශ කටයුතු අමාත්‍යාංශය
ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරයට ඔබ්බෙන් වූ අනන්‍ය ආර්ථික කලාපයේ රැඳී සිටින ඉරාන නෞකාවලට ජලය, ආහාර සහ ඉන්ධන ඇතුළු සැපය
රියැදුරු බලපත්‍ර ලක්ෂ හතක් ගොඩ ගැහිලා දවසක මුද්‍රණය 4,600යි ප්‍රමාදය ගැන මැතිසබා කමිටුව වාර්තාවක් ඉල්ලයි
අංක තහඩු සහ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳ විමර්ශනයක් පවත්වා සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන
එන සතියේ තද වැස්සක් නෑ -කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්ව
ඉදිරි සතියේදී දිවයිනට දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්
කථානායක විශ්වාසභංගය: අත්සන් ගැනීම එන සතියේ
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම එන සතියේ ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පා
වගා ව්‍යාපෘති පෙන්වා ඇතැම් ආයතන නීතිවිරෝධී මුදල් ජාවාරමක -මහ බැංකු අධිපති
මහ බැංකුවේ ලියාපදිංචි නොවූ කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබා ගැනීමට නීත්‍යනුකූල අයිතියක් නොමැති බව
අපරාධ මඬින්න මැතිසබයට අලුත් නීති
අපරාධ මැඬලීමට තවත් අණ පනත් ගණනාවක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කරගෙන යන බව මහජන ආරක්ෂක සහ
ආණ්ඩුවේ වැටුපෙන් සිවිල් ආරක්ෂකයෝ 9,000ක් පිට වැඩ
අමාත්‍ය මණ්ඩල තීරණවලට පටහැනිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව භටයන් 9760ක් වෙනත් බාහිර රාජකාරි කටයුතු සඳහා යොදවා ඇත
අනෝජන් ගැන කතා කරන අපේ ඉල්ලීමට ජනපතිගෙන් ප්‍රතිචාරයක් නෑ - මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම්
සෞදි අරාබියේ මරණ දණ්ඩනය නියමව සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන් සඳහා පොදු සමාවක් අයැදීමේ ක්‍රියාවලි
කථානායකට එරෙහි විශ්වාසභංගයට විවිධ චෝදනා 42ක් - බාරදීම එන පාර්ලිමේන්තු සතියේ දී
මේ තීරණය ගෙන ඇත්තේ පසුගිය 21 වැනිදා සඳුදා රැස්වුණු එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ය.
දූෂණ විරෝධී සංශෝධන පනත ගැන නැවත හිතන්න - අයි.එම්.එෆ්.
දූෂණය පිටුදැකීම සහ ආණ්ඩුකරණය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය නිවැරදි මාර්ගයේ ගමන් කරමින් නිවැරදි පියවර ගනිම
නොවැම්බර් 01 දා සිට වාහන බලපත් ඇතුළු වැඩ අටකට “ටින්” අනිවාර්යයි
යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම, වාහන බලපත්‍රය අලුත් කිරීම ඇතුළ
ශිරන්තිට සිංගප්පූරුවේ දී ඇසක ශල්‍යකර්මයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අක්ෂි ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටින හෙයින්
ළමයින්ගේ රැකවරණයට ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක්
ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේ දී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ජාතික මාධ්‍ය
විදුලි බිලේ වැඩිවීමක් නෑ පාඩුව සමාගම් අතරේ පියවා ගන්නවා - බලශක්ති ඇමති
විදුලි බිල වැඩි කිරීමට අදහසක් නැතැයි වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක “ඉරිදා ලංක
කැබිනට් තීන්දු සියයට 30ක් ඡන්ද පොරොන්දු සමග සම්බන්ධයක් නෑ
මෙම වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලයේදී රජය ගත් කැබිනට් තීරණ 357ක් විශ්ලේෂණය කිරීමේ දී ඉන් තීරණ 107ක් හෙවත් සියයට 30ක් ජ
කථානායකට නීති පොල්ලක් ..! අස් නොවුණොත් විපක්ෂයෙන් විශ්වාසභංගයක්
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ රාජකාරි කටයුතු කරගෙන යෑමට බරපතළ නීති ගැටලුවක් හරස්වී ඇතැයි, නීති විශේෂඥයෝ ප
ළමා අපයෝජන සැකකරුවන්ගේ පැටිකිරිය ජාතික දත්ත පද්ධතියකට
ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලිවල සැකකරුවන් වශයෙන් නම් කරනු ලබන පුද්ගලයන්ගේ අපයෝජිත ඉතිහාසය, සැකකරුවන්ගේ දත්ත යනාද

