(රන්ජන් කස්තුරි)
පාස්කු ඉරුදින සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කරන ඉල්ලීම තමන්ගේ රජයක් බලයට පත්වූවිට නොපමාව ඉටුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද දැක්වේ.

COMMENTS
කොමිසමක් පත් කරනවා කියලා මිසක් කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කරනවා කියලා නැහැනේ. මල්ලිගේ කොමිසමත් අයියාගේ ඒවාට දෙවෙනි වෙන එකක් නැහැ.
කවදාවත් වෙන්නේ නැහැ ඔබතුමා ඔහොම කීවට අනික් අය ඕවට ඉඩදෙන්නේ නැහැ.
ඔන්න දැන් හැමෝම ගිහින් මෙයාට ඡන්දය දෙන්න.. ඔක්කොම හොයලා දඬුවම් කරනවා කියන්නේ..
අර තරුණ සම්මේලනයේදී මාධ්‍යවේදීන්ට ඇතුල්වීමට අවසර නොදීම නිසා " බලය නැතුව මෙහෙම නම් බලයට පත් වුණාම කොහොමට හිටීද" කියන ප්රශ්නය දැන් හැමදෙනාම වගේ අහන්න පටන් අරගෙන මහත්තයෝ. එතෙන්දී කටවහගෙන එළියට යන්නේ නැතුව ඕනෑනැති ප්‍රශ්න අහන්න ගිය මාධ්‍ය වේදියෙකුට උත්තර දීපු ආකාරය පෙන්වන පින්තූර දැන් ලෝකය පුරාම සංසරණය වෙනවා. "මාධ්‍ය නිවේදන පමණයි මාධ්‍යවේදීන්ට අතුරු ප්‍රශ්න ඉදිරිපත් කිරීමත් සම්පූර්ණයෙන්ම තහනම් " කියන වැඩෙත් අන්තිම සවුත්තු තීන්දුවක්. කවුද දන්නේ නැහැ මේ වගේ උපදෙස් දෙන බකපණ්ඩිතයන්...
ඔන්න බලලා මල්ලෙන් එළියට පැන්නා.
ඔය ලියකියවිලි කවුද ගණන් ගන්නේ? අගරදගුරුතුමා ඉන්නේ කොළඹ නිලනිවසේ, අයියලා, මල්ලිලාට යන්න ලැජ්ජා ඇති... කලින් කරපු දූෂණ වැඩවලට කට්ටි පනිනවා.. කොහොමද තව කෙනෙක් අත්අඩංගුවට ගන්නේ? මෙයාවත් අත්අඩංගුවට ගන්න ඉද්දී, ඇත්තටම මේ රාජපක්ෂවරු හිතන් ඉන්නේ ජනතාව මෝඩයි කියලා...! දෙන්නා තුන්දෙනෙක් හුරේ දැම්මට, අපිට මොලේ තියෙනවා. අද දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය දීලා... ඇතුලේ, මේ කට්ටියත් එක්ක එකතුවෙලා. බලය තියෙනකොට කරපු හපන්කම්වලට, මෙයා කොහොමද එළියේ ඉන්නේ? මිනීමැරුම්, අදිචෝදනා ගොඩගහලා, තව ලැජ්ජා නැතිව, අගරදගුරුතුමාට ලිපිත් ලියනවා. වැඩක් වෙන්නේ නැහැ. එතුමාට ජනතාවගේ ජීවිත වටින්නේ, අනිත් කට්ටිය වගේ ආසිරි පතන්නේ නැහැ. වැරදි වැඩ කරපු පුද්ගලයින්ට දැන් කිසිම ලෙඩක් නැහැ... ලංකාව වටේ යන්න පුළුවන්... සිතාසියක් එවන්නකෝ අත්අඩංගුවට... ගන්න කියලා. බලාගන්න තිබුණා වීරයාගේ වැඩ...
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ මේකට තමයි.
අනේ මගේ නඩු අහන්න එපෝ..!! ඇමරිකාවෙන් මෙහෙට ආනයනය කරනලද පැරශුට්කාරයින්ගේ විහිලු කතා වගේ...
ඕකට සම්බන්ධ කවුරුවත් ඉතුරු කරන්න එපා. සුදු බැරි නම් කලු වෑන් හරි ගෙනැල්ලා ඕකට සම්බන්ධ එවුන් සේරම මැරිච්ච මිනිස්සු ගිය දිහාටම යවන්න. ඔවුන්ට පක්ෂව කතා කරන අයටත් ඔය ටිකම තමා කරන්න ඕනේ...
ඔක්කෝටම කලින් ඔහෙට තියන චෝදනාවලින් නිදහස්වෙලා පිරිසිදු එන්න. අතුරුදන් කිරීම්, සුදුවෑන්, වංචා, දූෂණ චෝදනා ගොන්නක විත්තිකරුවකුට සදාචාරාත්මක අයිතියක් තියේද? රටේ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න..?
ඔයාගේ රජය බලයට කොහෙද? ඇමෙරිකාවේද?
අපි හොරුන්ට දුෂිතයන්ට බලයට ගෙන එන ජනයා දැනුවත් කර කෙසේ හෝ නවතනවා . ඒ සඳහා මෙවලම් විදේශයේ ඉන්න රටට හිතවත් ලාංකිකයන් සතුව තිබෙනවා . 2015 සාටකයන්ව ගෙදර යවන්න අපි ඒවා පාවිච්චි කළා .
පියාගේ අම්මගේ සොහොන් රටේ මිනුසුන්ගේ සල්ලි වලින් හදපු මිනිහටද ඕගොල්ලෝ මේ රට බර දෙන්න යන්නේ. වැඩේ අහුවෙලා නඩු දැම්මම නඩුවට ඇවිල්ල කෙලින් උත්තර දෙන්නේ නැතුව හොඳ පෙරක දොරුවෝ අල්ලලා නඩුව කල්දනවා. මෙයාට බලේ තියෙන කාලේ හැසිරිච්ච විදිය අපට මතකයි.
නරියෙකුත් එළුවෙක් පස්සේ ගියාලු මොකක්ද බිම වැටෙනකල්. ඒක බිම වැටුනද ?
බෝම්බ වැඩෙත් මෙයාගෙම වැඩක් වගේ...
ඇමෙරිකානු නීතියෙන් වෙන්න ඕනේ. මෙයා ලංකාවේ නොවෙයිනේ. අපේ අයට පිස්සු. නඩු වැ පස්සෙන් තියාගෙන බණ කියනවා .
කොන්දේසිය හරි. කිසිදු මැතිවරණ අපේක්ෂකයෙක් එතුමා හමුවට එන්න එපා කියාලානේ එතුමා කිව්වේ. හෙට අනිද්දම අපිට බලාගන්න පුළුවන් එතුමා කොන්දේසිය ලිහිල් කරලා තියෙන හැටි. හොරා වැට පනින්න කලින්ම කැන ලැහැස්ති කරලා තියෙන්න ඇති .
අගරදගුරු තුමා කතා කලේ ලංකාවේ ඉන්න සියලුම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් . මේගොල්ලෝ කිඹුල් කඳුළු හෙලන්නේ එයාලට ලැබෙන්න තියෙන ඡන්ද වෙනුවෙන්.
අනිවාර්යයෙන්ම ඔබතුමාට පමනමයි මේ රට ගොඩනැගියහැක්කේ
බලයට එන්න බොරු පොරොන්දු දෙන්න එපා මහත්තයෝ ....
ඔය ඔක්කොටම කලින් ඔබතුමා ඇමෙරිකන් පුරවැසි කමින් ඉවත්කළ බව කියන සහතිකය ඉදිරිපත් කරන්න !
ගෝඨාභය මැතිඳුනි, ඔබයි අපේ ඊළඟ ජනාධිපති. සිරිකොතේ බත් බැලයන් මොකක් කීවත් ඔබයි රටේ බලාපොරොත්තුව...