lankadeepa.lk

ජවිපෙ රැලිය ගාලු මුවදොරදී

2019 අගෝස්තු මස 18 ප.ව. 05:23

2     1745

ජනතා විමුක්ති පෙරමුණේ රැලිය ගාලුමුවදොර පිටියේදී මේ වන විට පැවැත්වේ. එහි ඡායාරූප මෙහි දැක්වේ


lankadeepa.lk

මුන්නේශ්වරම් දේවාලයේ කප් සිටුවීමේ පූජාව අද

2019 අගෝස්තු මස 17 ප.ව. 03:24

0     532

මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වරන් දේවාලයේ නිකිණි පූජා මහෝත්සවය වෙනුවෙන් කප් සිටුවීමේ පූජාව අද (17) දහවල් 12ට යෙදි තිබූ සුබ මොහොතින් උත්සවාකාරයෙන් යුතුව දේවාලය තුළදී සිදු කෙරුණි.


lankadeepa.lk

මහනුවර ඇසළ පෙරහර අවසන් කළ බවට පෙරහර සංදේශය අද ජනපතිට

2019 අගෝස්තු මස 15 ප.ව. 09:36

1     1505

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට ශ්‍රී දළදා මාලිගාව හා සතර මහ දේවාල නියෝජනය කරමින් සහභාගි වී දක්ෂතා දැක්වූ කලාකරුවන් 162 කට සහතික හා මුදල් පරිත්‍යාග පිරි නැමීම ජනපති අතින් අද (15) මහනුවර ජනපති මන්දිරයේදී සිදු කෙරිණි.


lankadeepa.lk

ගෝඨාභය කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගනී

2019 අගෝස්තු මස 15 ප.ව. 07:25

11     1112

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (15) රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණ ආගමික වතාවත් වල නිරතවිය.


lankadeepa.lk

අම්පාරේ වන අලි රංචු කෙත්වතුවල කෙළිදෙලෙන් සරති

2019 අගෝස්තු මස 15 ප.ව. 02:55

6     1910

ගොයම් කපා අවසන් වීමෙන් පසුව හැදෙන නිරිවගාව ආහාරයටගැනීම සඳහා අම්පාර බුද්ධංගල අභයභූමියේ සිටින වන අලි 200ක් පමණ පිරිසක් මේ දිනවල සවස්වරුවේ අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගයේ මල්වත්ත සහ වලතාපිටිය ප්‍රදේශවල සැරිසරමින් සිටිති.


lankadeepa.lk

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිදහස් දින සැමරුම

2019 අගෝස්තු මස 15 ප.ව. 12:57

2     450

හැත්තෑ තුන් වැනි ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ උත්සවයක් අද(15) පෙරවරුවේ කොළඹ ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේදී පැවැත්විණි.


lankadeepa.lk

මරදමඩු දේව මෙහෙය උත්සවාකාරයෙන් ඇරඹෙයි

2019 අගෝස්තු මස 15 පෙ.ව. 09:48

0     485

මන්නාරම ඓතිහාසික මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය පූර්ණ ආරක්ෂාවක් හමුවේ අද (15) උදෑසන උත්සවාකාරයෙන් ආරම්භ විය.


lankadeepa.lk

බෙල්ලන්විල රජමහ විහරස්ථානයේ කප් සිටුවීමේ මංගල්‍යය අද

2019 අගෝස්තු මස 14 ප.ව. 10:43

0     230

ඓතිහාසික බෙල්ලන්විල රජමහ විහරස්ථානයේ 69 වන ඇසළ පුණ්‍යෝත්සවයට සමගාමීව ඉපැරණි චාරිත්‍රානූකූලව සෑම වසරකම සිදුකරනු ලබන කප් සිටුවීමේ මංගල්‍යය අද (14) සවස සුබ මොහොතින් විහාරස්ථාන පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය.


lankadeepa.lk

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අදයි

2019 අගෝස්තු මස 14 ප.ව. 10:40

0     160

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (14) 8.05 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ විය.


lankadeepa.lk

ගෝඨා දළදා සමිඳු වැදපුදා ගනී

2019 අගෝස්තු මස 14 ප.ව. 03:07

9     770

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගත්තේය


lankadeepa.lk

නාඳුනන පක්ෂියෙක් මුතු පන්තියට

2019 අගෝස්තු මස 14 පෙ.ව. 11:28

7     1209

වනජීවි නිලධාරීන්ට පවා හඳුනා ගත නොහැකි පක්ෂියකු මුතුපන්තිය දුපතේ පියඹා යාමට නොහැකිව රැදි සිටියදී ගම්වාසින් විසින් ආනවිළුන්දාව වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමට අද (14) කටයුතු කර තිබුණී.


lankadeepa.lk

මධ්‍යම කඳුකරයේ වැසිබර තත්වය පහව යයි

2019 අගෝස්තු මස 14 පෙ.ව. 10:21

1     220

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමගාමීව අද (14) අලුයම වන විට තරමක් පහව ගොස් ඇත.


lankadeepa.lk

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහර අද

2019 අගෝස්තු මස 14 පෙ.ව. 12:07

1     159

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහැර අද (13) 7.38 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ විය.


lankadeepa.lk

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණය

2019 අගෝස්තු මස 13 ප.ව. 03:09

6     314

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් අද කොළඹදී පැවැත්විණි.


lankadeepa.lk

‘ගෝඨා‘ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී

2019 අගෝස්තු මස 13 පෙ.ව. 11:22

17     1107

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.


lankadeepa.lk

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අදයි

2019 අගෝස්තු මස 12 ප.ව. 11:23

0     294

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (12) 7.10 ට නිරිත දිශාමුඛව ගමන් ආරම්භ විය.


lankadeepa.lk

ගෝඨාභය රුවන්වැලි මහ සෑ රජුන් වැද පුදා ගනී

2019 අගෝස්තු මස 12 ප.ව. 09:18

2     979

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අනුරාධපුරයට ගොස් රුවන්වැලි මහ සෑ රජුන් වැද පුදා ගත්තේය.


lankadeepa.lk

ඉහළ කොත්මලේ වාන් දොරටු අරී

2019 අගෝස්තු මස 12 ප.ව. 03:46

0     486

ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටු තුනක් අද (12) දහවල් සිට විවෘත කළ බව ජලාශය බාර ඉංජිනේරුවරුන් විසින් පියවර ගෙන තිබිණි.


lankadeepa.lk

ඉස්ලාම් බැතිමත්හු හජ් සමරති

2019 අගෝස්තු මස 12 ප.ව. 12:10

2     580

අදට (12) යෙදී ඇති හජ් උත්සවය දිවයින පුරා මුස්ලිම් ජනතාව උත්කර්ෂවත්ව සැමරූහ.


lankadeepa.lk

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අදයි

2019 අගෝස්තු මස 11 ප.ව. 11:08

0     301

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද (11) රාත්‍රී 6.40 ට දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ විය.


lankadeepa.lk

සමුළුවෙන් පසු ගෝඨා කැලණියට

2019 අගෝස්තු මස 11 ප.ව. 09:10

2     285

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමුළුව අවසන් වීමෙන් අනතුරුව ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කැලණි විහාරස්ථානය වැඳපුදා ගත්තේය.


lankadeepa.lk

ආදි වාසීන්ගේ මී පැණි පූජාව අද මහනුවරදී

2019 අගෝස්තු මස 10 ප.ව. 03:55

0     931

ආදි වාසීන් විසින් ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සාම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාව මෙවරත් මහත් බැතියෙන් සිදුකිරීම සඳහා අද (10) ආදිවාසී නායකතුමා සහ එතුමාගේ බිරිඳ වන හීන්මැනිකා මෑනිල ඇත්තන් ඇතුලු 60 දෙනෙකුගෙන් සමන්විත ආදි වාසීන් පැමිණ ශ්‍රී දළදා වහන්සේ සඳහා සාම්ප්‍රදායික මී පැණි පූජාව 21 වැනි වරටත් පැවැත්වූහ.


lankadeepa.lk

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අදයි

2019 අගෝස්තු මස 09 ප.ව. 10:05

0     372

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ශ්‍රී දළඳා මාළිගාව අභියසින් අද (09) රාත්‍රී 7.45 දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ විය.පෙරහැර දළදා වීදිය ( වෝඩ් වීදිය ) , යටිනුවර විදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් යළි දළදා මාලිගාව වෙත ගෙවදීමට නියමිතය.


lankadeepa.lk

අගමැති ඉන්දීය හිටපු විදේශ ඇමතිනියගේ අභාවයට ශෝකය පළ කරයි

2019 අගෝස්තු මස 09 ප.ව. 06:10

0     692

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (9) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් අභාවප්‍රාප්ත ඉන්දියාවේ හිටපු විදේශ ඇමැතිනී සහ හිටපු විපක්ෂනායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය වෙනුවෙන් ශෝකය පළ කළේය.


lankadeepa.lk

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ හතර වන කුඹල් පෙරහර අදයි

2019 අගෝස්තු මස 08 ප.ව. 08:58

2     564

ඇසළ පෙරහර මංගල්‍යයේ හතර වන කුඹල් පෙරහර අද (08) රාත්‍රී 6.50 ට වයඹ දිශාමුඛව ගමන් ආරම්භ විය.


lankadeepa.lk

ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ

2019 අගෝස්තු මස 08 ප.ව. 12:27

3     911

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 27 වැනි ගුණසැමරුම් උත්සවය අද(08) අනුරාධපුර ශික්ෂණ රෝහල් වට රවුමේ පිහිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුව අභියසදි පැවැත්විණි.


lankadeepa.lk

කාසල්රි - මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට

2019 අගෝස්තු මස 08 පෙ.ව. 10:57

2     865

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර විදුලි ඉංජිනේරුවරු පැවසූහ.


lankadeepa.lk

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද

2019 අගෝස්තු මස 06 ප.ව. 10:28

0     974

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර ශ්‍රී දළඳා මාළිගාව අභියසින් අද (06) රාත්‍රී 7.00 ට දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ විය.


lankadeepa.lk

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද

2019 අගෝස්තු මස 05 ප.ව. 09:42

0     1422

මහනුවර ‍ ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (05) රාත්‍රී 7.02 ට ගමන් ආරම්භ විය.


lankadeepa.lk

අන්තරේ විරෝධතා පාගමන

2019 අගෝස්තු මස 05 ප.ව. 04:24

9     1886

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද කොළඹ දී පැවැත්විණි.