2021 ජනවාරි මස 16 වන සෙනසුරාදා
0 2372
ගොල්ෆ් ක්‍රීඩාංගණයක් හා තවත් ඉදිකිරීම් සඳහා මුතුරාජවෙල තෙත් බිම් අභය භූමියේ අක්කර 700ක් ගොඩ කිරීමට එරෙහිව සුරකිමු මුතුරාජවෙල සංවිධානය විසින් ජා-ඇල නගරයේ දී උද්ඝෝෂණයක් අද(14) පවත්වනූ ලැබීය.
3 1368
හින්දු ජනතාවගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් දින උත්සවය අද(14) ට යෙදී ඇත. නව වසරක උදාව තෛපොංගල් වශයෙන් හැඳින්වේ.
5 2459
සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පොදු එකමුතුව සංවිධානය කළ “භාෂණයේ නිදහස සුරකිමු” නිදහස උදෙසා විරෝධතාවය කොළඹ නිදහස් චතුරස්‍රය අසලදී අද(13) පස්වරුවේ පැවැත්විණි.
1 1419
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණිමට එරෙහිව අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් වෘත්තිය සමිති එකමුතුව විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද ( 13) සිදු කෙරිණි.
6 2247
2019 කඩයිම් ලකුණු ගැටලූවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්‍යාලයට වහා බඳවා ගන්නා ලෙස රජයට බලකරමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (12) අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
3 1200
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(12) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
7 6124
අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය.
1 5720
නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව සෝමාවතීය ප්‍රධාන මාර්ගයේ සුංගාවිල පෙරියආරු පාලමේ සිට සෝමාවතිය පුදබිම දක්වා ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීමෙන් එහි රථ වාහන ගමනාගමනය අද (11) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
4 2461
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා අද (11) උතුරු පළාත පුරා හර් තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබුණි.
0 1706
කලාවැව හදිසි වාන් දොරටු දෙක අද (10) සවස අඩි 3 බැගින් විවෘත කළ බව කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසයි.
7 1327
වතුකම්කරුවන් සඳහා රුපියල් 1000 වැටුප් වැඩිකරන්නැයි ඉල්ලමින් අද(10) නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කඳුරට ජනතා පෙරමුණ සහ කඳුරට කම්කරු පෙරමුණ ඒකාබද්ධව උද්ඝෝෂණයක නිරත වුහ.
0 876
පොලොන්නරුවට නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රය මේවන විට වැසි ජලයෙන් පිරි පවතින බැවින් වැඩි ජලය ඉවත් කිරිම සදහා අද (10) වාන් දොරටු 10 ම අඩි එක බැගින් විවෘත කළ බව පොලොන්නරුව කලාප භාර වාරි අධක්ෂක එස් කේ හේවාගම මහතා පැවසීය.
1 1585
නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට පිරී පවතින හෙයින් එහි වාන් දොරටු 10න් වාන් දොරටු 04ක් අඩි 01 බැගින් විවෘත කල බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
0 311
පළමු පාසල් වාරය 11 වැනිදා ආරම්භ කිරීම සඳහා හැටන් ප්‍රදේශයේ සියළුම පාසල් දෙමව්පියන්ගේද සහයෝගය ඇතිව විෂබීජ හරණයට ලක් කිරීම හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් අද (09) ආරම්භ කරනු ලැබීය.
7 2686
සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ, අභාවප්‍රාප්ත ලසන්ත වික්‍රමතුංග මහතාගේ 12 වන ගුණසමරුව අද (08) හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානතත්වයෙන් බොරැල්ල කනත්තේ දී පැවැත්විණි.
3 3775
සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථානයට ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇතෙකු හා අලියෙකු පැමිණ එහි බෝධි ප්රාකාරයට, බෝධීන් වහන්සේට, විහාරස්ථානයේ ඇති මල්ගස් රැසකට අලාභ හානි කර ඇතැයි විහාරාධිපති හිමියෝ පවසති.
13 4017
කොරෝනා වසංගත තත්වය නිසා අසරණ වූ, විදේශීය රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් වහාම ලංකාවට ගෙන්වන්නයි රජයට බලකරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අද (07) බත්තරමුල්ල විදේශ සේවා නියුක්ත කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.
4 5159
ඇමෙරිකාවේ කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් අගනුවර සෙනට් සභාව පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් කඩාවැදී එහි සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සිව්දෙනෙකු මිය ගොස් ඇත.
2 9045
කන්ඩලම ජලාශය ඊයේ(5) පස්වරුවේ සිට වාන් ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති. ඉහළ ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ විශාල වශයෙන් ජලය අඩු වී තිබුණු කන්ඩලම ජලාශය පිරී මේ වන විට වාන් දැමීම ආරම්භවීම නිසා දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට යම් බාධාවක් එල්ල වී ඇතැයි මහවැලි නිලධාරීහු වැඩිදුරටත් පවසති.
15 9657
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථීර තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ, මහනුවර වැලිගල්ලේ පදිංචි සංජීව රවීන්ද්‍ර රාජපක්ෂ නමැත්තා, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයේ සිට මාරාන්තික උපවාසයක් අද (04) ආරම්භ කළේය.
10 3233
කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් පත්වූ අනුෂ පැල්පිට මහතා අද මහා සංගරත්නයෙ ආශිර්වාද මැද අද (04) කර්මාන්ත අමාත්‍යාංශය දී වැඩ භාර ගත්තේය.
14 2948
කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් මියයන රෝගීන්ගේ මළසිරුරු භූමිදානය කිරීමට කිසිසේත් අවසර නොදෙන්න යැයි රජයට බලකරමින් ‘සිංහල සංවිධාන එකමුතුව’ විසින් සංවිදානය කළ විරෝධතාවක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අද (04) පැවැතිවිණි.
1 2675
ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නව සභාපති ලෙස පත්වූ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා එම ධුරයේ පිහිටුවීමේ උත්සවය අද (03) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙන් කොලඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
11 11777
කල්පිටිය කුඩාව මුහුදේ කිලෝ ග්රැම් 1000 කට ආසන්න බරින් යුතු,’’අලි මඩුවෙකු’’ අද (2 ) සවස ධීවර දැළකට හසු වූ බැව් කුඩාව සෙමුතු ධීවර සමිතියේ සභාපති සුගත් එම්මානුවෙල් මහතා පවසයි.
2 1499
නව වසර උදාවීමත් සමග ජනතාව ආශිර්වාදය ලබා ගැනීමට ආගමික ස්ථාන වෙත පැමිණෙන අයුරු දැක ගන්නට ලැබිණි.
2 2835
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට යෝජිත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අද(31) පෙරවරුවේ මත්තෙගොඩදී ආරම්භ කෙරිණි.
0 2281
ශ්‍රී පාද වන්දනා වාරය නිරෝධායන උපදෙස්වලට අනුකුලව හෙට(29) දින උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරීම සදහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පලාත ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ.
28 4954
කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන මරණ සියලු මරණ ආදාහනය කරන ලෙස රජයට බලකරමින් හික්ෂුන් වහන්සේලා පිරිසක් අද 28 කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය.
0 1690
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජ මහා විහාරයේ තැන්පත් කර තිබුණ සාධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව මාර්ග හතරක් ඔස්සේ පෙරහැර හතරකින් නල්ලතන්නිය දක්වා වැඩම කරවීම අද (28) අලුයම ආරම්භ කෙරිණි.