lankadeepa.lk

අරන්තලා භික්ෂු ඝාතනයේ 33 වැනි ගුණ සැමරුම ශ්‍රී ඉන්දසාර පිළිරුව අසළදී

2020 ජුනි මස 02 ප.ව. 05:50

2     498

කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි ඝාතනය කරන ලද හෑගොඩ ඉන්ද්‍රසාර නා හිමි ඇතුලුව භික්ෂුන් වහන්සේ ලා 32 නම සිහිකිරිමේ 33 වැනි ගුණ සමරුව නිරෝධායන නිති රීති වලට යටත්ව අරන්තලාව ශ්‍රි ඉන්ද්‍රසාර පිළරුව අසලදි අද(02) පැවැත්විණි.


lankadeepa.lk

මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හිදුන්කෝවිලේ වාර්ෂික දේව මෙහෙය ඇරැඹේ

2020 ජුනි මස 02 පෙ.ව. 11:12

1     1568

පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව මෙහෙය මෙවරද පැවත්වීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.


lankadeepa.lk

පාලම ගංවතුරට ගිහිං : ගම් දෙකක් පාරුවෙන් එක් කරයි

2020 ජුනි මස 01 පෙ.ව. 11:43

5     2047

රත්නපුර ප‍්‍රදේශයේ පසුගිය 19දා ඇතිවූ ගංවතුර නිසා බඹරබොටුව ගග හරහා රත්නපුර සහ පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාස දෙකේ ගම් දෙකක් යාකර ඉදිකර තිබූ සංගිලි පාලමක් ද ගැලවී විනාශ වී ගියේය.


lankadeepa.lk

ඇමැති තොණ්ඩමන් අවසන් ගමන් යයි

2020 මැයි මස 31 ප.ව. 07:27

6     3652

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා වතුකරයේ ජනතාවගේ , අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මැති ඇමතිවරුන්ගේ සෝ සුසුම් මැද අද (31) පස්වරුවේ නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි අවසන් ගමන් ගියේය.


lankadeepa.lk

වාකරේ සිවිල් ආරක්ෂක නිලධාරීහු කජු අස්වනු නෙළති

2020 මැයි මස 31 ප.ව. 02:26

8     3785

සිවිල් ආරක්ෂක බලකාය මගින් මඩකලපුව වාකරේ මාන්කේනි ප‍්‍රදේශයේ අක්කර 400 ක භූමියක වගා කරන ලද කජු වගාවේ අස්වනු නෙළීම් කටයුතු අද (31) පොළොන්නරුව කලාප භාර අණදෙන නිලධාරි මේජර් දිනේෂ් කුමාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිවිල් ආරක්ෂක නිලධාරින් විසින් අරඹන ලදී.


lankadeepa.lk

හලාවත ශා. ජුසේ දෙව්මැඳුරේ වාර්ෂික පෙරහැර පැවැත්වේ

2020 මැයි මස 30 ප.ව. 06:50

7     2394

කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ජනතාව අතර පනවා ඇති නීති රීතිවලට යටත්ව හලාවත මැරවල ශුද්ධ වූ ජුසේ මුනිදුන් නමින් කැප කර ඇති දෙව්මැදුරේ වාර්ෂික පෙරහැර අද ( 30) පස්වරුවේ ගම වටා වීදි සංචාරය කරමින් බැතිමතුන් ආසිරි ගැන්වුහ.


lankadeepa.lk

ජපන් සෞඛ්‍ය සේවකයන්ට ගුවනින් හරසර

2020 මැයි මස 29 ප.ව. 04:02

2     2082

‘නව කොරෝනා වයිරස’ වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ගෝලීය වසංගතයට එරෙහි සටනේ ඉදිරියෙන්ම සිටින වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු වෛද්‍ය සේවකයන්ට ගෞරව ආචාර කරමින් ජපානයේදී , ගුවන් හමුදා සංදර්ශන බළකායට අයත් යානා අද (29) අහසේ පියාසර කළේය.


lankadeepa.lk

මන්දකට හසුවී සිටියදි මුදාගත් කළු කොටියා මිය යයි

2020 මැයි මස 29 ප.ව. 12:22

51     4618

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වී සිටියදී මුදාගත් කළු කොටියා අද (29) දින උදෑසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරීහු පවසති.


lankadeepa.lk

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

2020 මැයි මස 28 ප.ව. 03:04

16     4579

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට


lankadeepa.lk

දින 66කට පසු...

2020 මැයි මස 26 ප.ව. 02:53

2     4867

කොරෝනා වසංගතය නිසා දින 66කට අධික කාලයක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වු කොළඹ නගරයේ ඇඳිරිනීතිය අද (26) පෙරවරුවේ ඉවත් කිරීමෙන් පසු එහි ජන ජීවිතය ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත්වූ අයුරු දැකගතහැකි විය.


lankadeepa.lk

ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ දුර්ලභ කළු කොටියා මන්දකට හසුවෙයි

2020 මැයි මස 26 ප.ව. 02:10

20     8014

ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ කළු කොටියෙකු(පැන්තරාස් පාදුස්) අද (26) මන්දකට හසු වී ඇති බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.


lankadeepa.lk

ඇඳිරිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවලු වලින් පිරී යයි

2020 මැයි මස 26 පෙ.ව. 10:18

2     2168

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 50 කට අධික ප්‍රමාණයක් අද (26) ලැබීමත් සමඟ නගරයේ වාහන තදබදයක් මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලින් ජනතාව ඉවත් වීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.


lankadeepa.lk

ඉදුණු කෙසෙල් ගෙඩි කිලෝ 20,000 ක් වන අලින්ට රිලවුන්ට

2020 මැයි මස 25 ප.ව. 03:36

12     7251

දඹුල්ල දිගම්පතහ රක්ෂිතයේ රිලවුන්ට සහ වන අලින්ට කෙසෙල් ගෙඩි තොග පිටින් ලබාදීම අද (25 ) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සැල් සේවකයන් කිහිප දෙනෙකු එක්ව සිදු කරනු ලැබීය.


lankadeepa.lk

මුස්ලිම් ජනතාව නිවෙස් වලට වී රාමසාන් සමරති

2020 මැයි මස 24 ප.ව. 04:07

10     3782

මුස්ලිම් ජනතාව මාසක කාලයක් සිදුකරනු ලැබූ රාමසාන් උපවාස සමය අවසන් කර අද (24) රාමසාන් උත්සවය සමරනු ලැබූහ.


lankadeepa.lk

දොඩන්දූව ධීවර වරායේ ධීවරයෝ වැඩ අරඹති

2020 මැයි මස 24 ප.ව. 02:57

0     928

දොඩන්දූව ධිවර වරායේ ගාල් කර තිබූ සාම්ප්‍රදායික එක්දින වල්ලම් ධිවර යාත්‍රා කොරෝනා ව්‍යසනයෙන් පසුව හා හා පුරා සුභ මොහොතින් අද (24 ) සිය කර්මාන්තය සදහා ඒවායේ ධිවර කාර්මිකයින් විසින් මුහුදට දමන ලදි.


lankadeepa.lk

කොරෝනා මඩින්නට පොලී⁣සියෙන් වීදි නාට්‍ය

2020 මැයි මස 23 ප.ව. 01:44

5     2184

කොරෝනා වයිරස ආසාදිතයන් අටදෙනෙකු වාර්තා වූ නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරීම සඳහා නිකවැරටිය පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපත් කළ වීදි නාට්‍ය සංදර්ශනයක් අද ( 23 ) නිකවැරටියේ දී පැවැත්විණි.


lankadeepa.lk

තලාතුඔය නගරයට සුන්දර දසුනක් එක්කළ කුරුල්ලෝ

2020 මැයි මස 21 ප.ව. 11:38

13     7654

තලාතුඔය නගරය මැදින් ගලා බසිනා මහවැලි ගඟේ අතු ගංඟාවක් වන තලාතුඔයට වෙළඳසැල්වලින් ඉවතලන අපද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් එය අපිරිසිදු වී තිබුණි


lankadeepa.lk

සුළගින් මොණරාගල නිවාස 35 කට හානි

2020 මැයි මස 19 ප.ව. 05:45

3     3493

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 කට බලපා ඇති දැඩි සුළං තත්වය හේතුවෙන් නිවාස 35 කට පමණ අලාභහානි සිදුව ඇතැයි මොණරාගල ආපදා කළමනාකරණ ඒතතයේ සහකාර අධ්‍යක්ෂක රවින්දු කුමාර මහතා පැවසීය.


lankadeepa.lk

ගාලු වරාය සතු බෝයාව දෙවට වෙරළට ගොඩ ගසයි

2020 මැයි මස 19 ප.ව. 12:55

4     8907

ගාල්ල වරාය සතුව මුහුදේ ස්ථාපිත කර තිබූ බෝයාවක් අද (19)අලුයම හැමූ දැඩි සුළඟට හසුව ගාල්ල දෙවට වෙරළ තීරය අසලට ගොඩ ගසා තිබුණි.


lankadeepa.lk

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි

2020 මැයි මස 19 පෙ.ව. 11:33

0     2541

ඉහළ කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටු තුනක් අද (19) දින පෙරවරු 10 ට පමණ විවෘත වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ.


lankadeepa.lk

කඳුකරයේ දියඇලි හැඩවෙයි

2020 මැයි මස 19 පෙ.ව. 10:00

4     3227

මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පවතින අධික වර්ෂාව තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියලුම දිය ඇලි ජලයෙන් පිරී ඉතාමත් සුන්දර දසුන් මවමින් මේ දිනවල කඩා හැලෙමින් පවතී.


lankadeepa.lk

“මිලක් නැතිව කල්පිටියේ වගාබිම් වැනසෙයි‘‘

2020 මැයි මස 16 ප.ව. 04:30

29     13457

නිසිඳු මිලක් නොමැති කමින් කල්පිටියේ වගාබිම් වල අස්වැන්න එම භුමි තුලම විනාශ වෙමින් ඇති බව වගාකරුවන් පවසයි .


lankadeepa.lk

පාදයකට හානි වූ අලි පැටවෙකුට ප්‍රතිකාර

2020 මැයි මස 15 ප.ව. 06:21

2     3407

නවගත්තේගම වෙළේවැව කුරුළුවැව ප්‍රදේශයේ සැරිසරමින් සිටී අලි පැටවකුට ප්‍රතිකාර කිරීම අද(15) දි සවස වයඹ වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් පැමිණ සිදුකළ බව නවගත්තේගම වනඅඩවි ආරක්ෂක නිළධාරී නවරත්න බංඩාර මහතා පැවසීය.


lankadeepa.lk

ඇඳිරිය තිබියදීත් මත්පැන් ගන්න පෝලිමේ

2020 මැයි මස 13 ප.ව. 07:42

31     8692

කොළඹ සහ   ගම්පහ ප්‍රදේශ වල ඈදිරි නිතිය පනවා තිබියදිත් රජයේ අවසර ඇතිව බලය ලත් එම  ප්‍රදේශ තුළ පිහිටි  සුපිරි වෙළඳ සංකීර්ණවල  මත්පැන්හල් විවෘතව තැබීමට  අද අවසර ලැබිණි.


lankadeepa.lk

කල්පිටියේ මාදැල් වාරය අවසන් වී සංක්‍රමණය ඇරඹෙයි

2020 මැයි මස 13 පෙ.ව. 08:23

1     6073

කල්පිටියේ මා දැල් සිය වාර්ෂික මා දැල් වාරය නිමවා ඉදිරි මාස හය සදහා සිය සුපුරුදු ප්‍රදේශයන් කරා සංක්‍රමණය වීම ආරම්හ කර ඇතැයි පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි.


lankadeepa.lk

ජාත්‍යන්තර හෙද දිනය අදයි

2020 මැයි මස 12 ප.ව. 03:50

12     1615

ජාත්‍යන්තර හෙද දිනය හා ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ 200 වන ජන්ම දිනය සැමරීමේ උත්සවයක් අද (12) කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී (අයි.ඩී.එච්) රෝහලේදී පැවැත්විණි.


lankadeepa.lk

ඇඳිරිය මැද්දෙන් කොළඹට ඇදෙන සේවක සේවිකාවෝ

2020 මැයි මස 11 ප.ව. 01:09

2     3607

කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පැවැතිය ද ආයතන ඇරඹීමට රජය ගත් තීරණයත් සමඟ අද (11) පෙරවරුවේ සැලකිය යුතු පිරිසක් කොළඹ නගරය වෙත පැමිණෙන අයුරු දැක ගත හැකි විය.


lankadeepa.lk

සොභාදහමේ අපූර්වත්වය මාතලේ - ලග්ගලට දිස්වන අයුරු

2020 මැයි මස 11 පෙ.ව. 11:51

17     7015

කොරෝනා වසංගතයෙන් රට තුළ ඇතිවු සමාජ දුරස්ථභාවය හමුවේ මාතලේ - ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක පාරිසරික වෙනස්කම් රැසක් ඇති වි ඇතැයි පරිසර සංවිධාන කියා සිටිති.


lankadeepa.lk

බස්තියන්ටත් පයින් යන්න වුණ දා

2020 මැයි මස 11 පෙ.ව. 10:30

2     5562

ඇඳිරි නීතීය ඉවත් කිරීමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි ජනතාව සිය දෛනික රාජකාරී හැකි පමණින් ඉටු කරගැනීමට අවශ්‍ය පියවර වහ වහා ආරම්භ කළහ.


lankadeepa.lk

කොටුව දුම්රියපොළේ තාප සංවේදී කැමරා උපකරණ සවිකරයි

2020 මැයි මස 09 ප.ව. 07:46

18     4452

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිට වන සියලුම දුම්රිය මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා ඊට සුදුසු තාප සංවේදී කැමරා උපකරණ සවි කිරීම අද(09) සිදු කෙරිණි.