lankadeepa.lk

ශ්‍රීලනිපය සහ එජාපය පෑලියගොඩ බලය පිහිටුවන්න යයි

2018 මාර්තු මස 21 ප.ව. 05:27

6     5115

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.


lankadeepa.lk

එජාප හිටපු මන්ත‍්‍රීවරයෙක් දේව කන්නලව්වක

2018 මාර්තු මස 14 ප.ව. 09:57

15     2525

පළාත් පාලන මැතිවරණ ප‍්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල කර එම නගර සභාවේ එජාප කඩුවෙල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක පී‍්‍රයන්ත පත්බේරිය මහතා ඇතුළු පිරිසක් නවගමුව පත්තිනි දේවාලයේදී දේව කන්නලව්වක් සිදු කර පොල් ගැසීමක් අද (14) සිදු කළේය.


lankadeepa.lk

ආණ්ඩුවේ වැරදි ගැන ඇමැති දුමින්ද කතා කරයි

2018 මාර්තු මස 08 ප.ව. 07:38

19     4817

රට තුළ ඇතිකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැරදි ලෙස භාවිතා කරන විට ආණ්ඩුව එය පාලනය නොකිරීම වරදක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.


lankadeepa.lk

ගැටුම්කාරී වාතාවරණයෙන් ආණ්ඩුව වාසි ගන්නවා - ගම්මන්පිල

2018 මාර්තු මස 07 ප.ව. 06:46

38     2991

ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප‍්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.


lankadeepa.lk

රත්ගම ශ්‍රිලනිප සංවිධායක ඉල්ලා අස්වෙයි

2018 මාර්තු මස 06 ප.ව. 07:11

1     7385

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.


lankadeepa.lk

’තෙල්දෙනියේ ගැටලුව විසඳමට බැරි ආණ්ඩුවකින් පලක් නෑ ’ - අනුර කුමාර

2018 මාර්තු මස 06 ප.ව. 06:00

39     4778

මහනුවර තෙල්දෙණිය ප‍්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත්


lankadeepa.lk

නිදහසේ වේදිකාව නිමල්කා වෙනුවෙන්

2018 මාර්තු මස 06 ප.ව. 05:34

12     2549

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සඳහා කොමසාරිස්වරුන් පත් කිරීමේ දී නිමල්කා ප‍්‍රනාන්දු පත් කිරීම පිළිබඳ විරෝධතා මතු වන නමුත් ඇය වෙනුවෙන් කොන්දේසි විරහිතව නිදහසේ වේදිකාව සංවිධානය පෙනී සිටින බව


lankadeepa.lk

ඇමති පාඨලී මැතිවරණයේ ගණන් හිලව් අලුතෙන් හදයි

2018 මාර්තු මස 05 ප.ව. 05:02

19     4709

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති සැබැ ඡන්ද ප‍්‍රතිශතය 40% ක් බවත් ඇතැම් මාධ්‍ය ආයතන මගින් ප‍්‍රකාශ කළ පළාත් පාලන ආයතනවල ජාතික ප‍්‍රතිශත ගණනයන් වැරදි ඇති බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියි.


lankadeepa.lk

‘අගමැතිට ඉල්ලා අස්වීම හැර විකල්පයක් නෑ’ - වාසුදේව

2018 මාර්තු මස 05 ප.ව. 02:33

15     1176

බැඳුම්කර මගඩියෙන් එල්ල වන චෝදනා හමුවේ ඉල්ලා අස්වීම හැර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට වෙනත් කිසිදු විකල්පයක් නොමැති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී


lankadeepa.lk

ප්ලාස්ටික් සැත්කම් අවශ්‍ය නෑ අවශ්‍ය ජාන සැත්කමක් - පාඨලී

2018 මාර්තු මස 02 ප.ව. 06:11

23     2413

ආණ්ඩුවේ වෙනස්කිරීම් කරනවා කියා කොණ්ඩා මෝස්තරය වෙනස් කර, මේක්අප් දමා හෝ ප්ලාස්ටික් සැත්කමක් කර පළක් නැති බවත්, දැන්ම ජාන සැත්කමක් කළ යුතු බවත් මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


lankadeepa.lk

පළාත් පාලන ආයතන වල පෙර තනතුරුදැරු අයට පොහොට්ටුවෙන් තැනැක්

2018 මාර්තු මස 02 ප.ව. 04:41

6     2511

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් මහ නගර සභා,නගර සභා හා ප‍්‍රාදේශීය සභා සඳහා නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා උපසභාපතිවරුන් පත් කිරීමේදී මීට පෙර එම තනතුරු හෙබවූ පුද්ගලයන්ට ප‍්‍රමුඛතාවය දීමට එම පෙරමුණ තීරණය කර තිබේ.


lankadeepa.lk

‘නීතිය හා සාමය ඇමැතිකම වෙනස් වෙනවා’ - අමරවීර

2018 මාර්තු මස 02 ප.ව. 02:56

16     3559

අග්‍රාමාත්‍යවරයාට ලබා දුන් නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරය ඊළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී වෙනස් වෙන බවත්


lankadeepa.lk

නිදහස් සේවක සංගමයට යහපාලන රජය එපාවෙයි

2018 මාර්තු මස 02 ප.ව. 12:48

3     1447

යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලකර කියා සිටීමට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.


lankadeepa.lk

පොලිසිය තාවකාලිකව බාරගත්තාම මෙහෙම නම් ස්ථිරව දුන්නොත් කොහොමට හිටීද - නාමල් කරුණාරත්න

2018 මාර්තු මස 01 ප.ව. 06:00

3     1239

‘‘අගමැතිතුමාට පොලීසිය තාවකාලිකව බාර දීලා ගොවීන්ට මෙහෙම පහර දුන්නානම්, නීතිය හා සාමය ස්ථිරව බාර දුන්නොත් කොහොම ගහයිද‘‘ යැයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.


lankadeepa.lk

රතුපස්වල කඳුළු විකුණූ අය තඹුත්තේගමදී කළ ප්‍රහාරය නින්දිතයි - මුසම්මිල්

2018 මාර්තු මස 01 ප.ව. 05:20

10     809

රතුපස්වල ජනතාවගේ කදුලූ විකුණා බලයට පත්වුනු වත්මන් ආණ්ඩුව තමන්ගේ වතුර ටික ආරක්ෂා කරගැනීමට පාරට බැස්ස තඹුත්තේගම ජනතාවට සිහි නැති වෙනතුරු පහර දුන් බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පැවසීය.


lankadeepa.lk

ජනතාව ඇප රාජසන්තක කළ අයත් අද මන්ත්‍රීන්ලා වෙලා - මහින්ද

2018 මාර්තු මස 01 ප.ව. 01:58

10     1030

ජනතාව ඇප රාජසන්තක කරපු අයත් අද මන්ත්‍රීවරු වරු වී ඇති බවත් එසේ සිදුවී ඇත්තේ මෙම ඡන්ද ක්‍රමය හේතුවෙන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.


lankadeepa.lk

රජකරවනවා යයි කී ගොවියාට ත්‍රස්තවාදීන්ට මෙන් පහර දුන්නා - එස්. එම්. රංජිත්

2018 මාර්තු මස 01 ප.ව. 01:53

4     570

ගොවියා රජකරවනවා යැයි ප්‍රකාශ කළ යහපාලන ආණ්ඩුව සාමකාමී විරෝධතාවක නිරත වු රාජාංගනය ගොවි ජනතාව කුපිත කරවා තස්ත්‍රවාදීන්ට මෙන් පහරදීම තමන් දැඩි සේ හෙලා දකින බව උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.


lankadeepa.lk

විශ්වාස භංගයට ජවිපෙ සහ⁣ය එහි හැඩය අනුවයි

2018 පෙබරවාරි මස 28 ප.ව. 01:58

21     2514

ගමැතිධුරයේ කටයුතු නිසි ආකාරව ඉටු නොකිරීමට හා වංචා- දුෂණ සම්බන්ධයෙන් මෙන්ම හොරු ආරක්‍ෂා කිරීමට එරෙහිව චෝදනා එල්ල


lankadeepa.lk

රතන හිමිගේ ස්ථාවරය ලබන සතියේ

2018 පෙබරවාරි මස 27 ප.ව. 05:19

23     3307

තමන්ගේ දේශපාලන ස්ථාවරය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කරන බවත් එතෙක් නිහඬව සිටීමට තමන් තීරණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ලංකාදීපයට පැවසූහ.


lankadeepa.lk

නීතිය හා සාමය රැකීම අගමැතිට දීම ප්‍රදීපන් හෙළා දකී

2018 පෙබරවාරි මස 26 ප.ව. 03:11

7     1954

නීතිය හා සාමය පිළිබද කැබිනටි අමාත්‍යධුරය අග්‍රාමාත්‍යවරයාට ලබා දිම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා මාධ්‍ය හමුවකදි පවසා ඇත.


lankadeepa.lk

‘කැබිනට් සංශෝධනය කියා එකම කාඩ්පැක් එක අනනවා’ - මහින්ද

2018 පෙබරවාරි මස 25 ප.ව. 04:09

29     2452

කැබිනට් සංශෝධනය කියා කිසි වෙනසක් නැති බවත් වෙන කාඩ් පැක් නොමැති නිසා එකම කාඩ් පැක් එක එහාට මෙහාට අනන බවත් එය කිසිම තේරුමක් නැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) ගැටඹේදි පැවසිය.


lankadeepa.lk

කැබිනට් සංශෝධනය ඉරිදා - ඇමැති රාජිත

2018 පෙබරවාරි මස 23 ප.ව. 04:11

18     3428

අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන ඉරිදා දින සිදුවනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න අද පැවසීය.


lankadeepa.lk

කොටි නැගිටිනවා නම් සඟවන්න එපා - ගම්මන්පිල

2018 පෙබරවාරි මස 22 ප.ව. 06:41

69     4129

අතු ගා දැමුණු කොටි සංවිධානය යළි නැගිටිමින් සිටින්නේ නම් ඒ බව නොසඟවා ජනතාවට පවසන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.


lankadeepa.lk

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක් - ගුණදාස අමරසේකර

2018 පෙබරවාරි මස 22 ප.ව. 02:43

21     1506

වත්මන් ජාතික රජය විජාතික රටවල රූකඩයක් බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.


lankadeepa.lk

ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකත්වය දෙන්න - වර්ණසිංහ

2018 පෙබරවාරි මස 20 ප.ව. 04:17

17     3235

පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය පිරිනැමිය යුතු යැයි ජාතික හෙළ උරුමයේ සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා අද (20) පැවසීය.


lankadeepa.lk

’දුෂණ චෝදනා නැති පිරිසක් පලාත් පාලනවල ප්‍රථම පුරවැසිය විය යුතුයි’

2018 පෙබරවාරි මස 20 ප.ව. 02:06

15     687

දූෂණ චෝදනා නැති පිළිගැනීමක් සහ සුදුසුකම් ඇති පිරිස් පළාත් පාලන ආයතනවල පළමු පුරවැසියා ලෙස පත් කරන්නැයි දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින බව මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.


lankadeepa.lk

බැඳුම්කර වංචාවට ජනපති, අගමැති දෙදෙනාම වගකිව යුතුයි - නාමල්

2018 පෙබරවාරි මස 20 ප.ව. 01:38

26     1861

විදේශිකයෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් මහතාට මහබැංකු අධිපතිධූරය පිරිනැමුවේ ජනාධිපතිතුමා බැවින් බැඳුම්කර වංචාවට අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද වගකිවයුතු බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.


lankadeepa.lk

කාන්තා නියෝජනය නොසළකා හැරීමට පක්ෂ නායකයෝ එකඟ වෙති

2018 පෙබරවාරි මස 20 පෙ.ව. 09:03

13     4478

පළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරිමේ දී නිතියෙන් අනිවාර්ය කර තිබෙන සියයට 25 කාන්තා නියෝජනය නොසළකා හැරීමට දේශපාලන පක්ෂ නාකයෝ පොදු එකඟතාවයකට එක්ව සිටිති.


lankadeepa.lk

ව්‍යාකූලත්වයට හේතුව ජනපති - අගමැති බල පොරයයි - අනුර කුමාර

2018 පෙබරවාරි මස 19 ප.ව. 05:38

15     4231

රටේ ඇතිවී තිබෙන වත්මන් ව්‍යාකූලත්වයට හේතුව ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරය යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19 ) පැවසීය. රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් දිසානායක මහතා මේ බව පැවසීය.


lankadeepa.lk

කිසිසේතම රජය අතහැර යන්නේ නෑ - එස් . බී

2018 පෙබරවාරි මස 19 ප.ව. 05:04

17     5502

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් තවදුරටත් ජනාධිපතිවරයා සමඟ එක්ව ආණ්ඩුවේ කටයුතු කර ගෙන යෑමට ඒකමතික තීන්දුවකට පැමිණ සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමති එස් . බී දිසානායක මහතා පැවසීය.