නිමන්ති රණසිංහ
බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රියඅනතුරකින් මරණයට පත් කිරිමේ සිද්ධියට අදාළව පොලිස් අධිකාරිවරයාගේ පුත්‍රයා වූ රවිඳු රත්නායක ලබන 1 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය නියෝග කළාය.
සැකකරු අද (18) හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදි එක් සාක්ෂිකරුවකු සැකකරු හඳුනා ගනු ලැබීය.
ඒ අනුව පෙරට්ටුව අවසානයේ සැකකරු යළි රිමාන්ඩ් කිරිමට නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල අනතුර නොවෙයි දරුණු අපරාධය. අනතුරෙන් පසු පලායාමයි දරුණු අපරාධය .. ඇප නොදිය හැකි වරදක්