ශ්‍රී ලංකාවේ ස්ථාන 8 කදී ඊයේ (21) සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් දිවයින් පුරා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.