ලොව ජනප‍්‍රියම අන්තර්ජාල සමාජ වෙබ් අඩවියක් වන ‘ෆේස් බුක්’ හි නිර්මාතෘ විසිඅට හැවිරිදි මාක් සකර්බර්ග් පෙරේදා(19) යුගදිවියට පිවිසුණේය. ඔහු විවාහ වී ඇත්තේ තම දිගු කාලීන පෙම්වතිය වූ 27 හැවිරිදි ප‍්‍රිසිලා චාන් නමැති යුවතිය සමඟය. මීට වසර 9කට පෙර ඔහුට චාන් හමුවූයේ හාවඞ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවදියේදීය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
face book එකෙන්ද හම්බ වුණේ?
උණුසුම් සුභ පැතුම් !!!
Facebook වගේම ඔබගේ යුගදිවියත් සාර්ථක වේවා!!
සුබපතමි
"FACEBOOKS"ට සුභ පැතුම්!
උණුසුම් සුභ පැතුම්
සුභ පැතුම්