
පාකිස්තාන ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණය මඟින් පනවා තිබූ නඩු තුනකට පෙනී සිටීම සඳහා එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අධිකරණය හමුවේ පෙනී සිටියේ සුවිශේෂී හිස් ආවරණයක් පැලඳිමින් යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
විශේෂ ආරක්ෂාවක් යටතේ, ඉම්රාන් ඛාන් මෙසේ හිස් ආවරණයකින් සැරැසී පැමිණියේ ඔහුගේ හිසට වෙඩි නොවඳින අයුරිනි. පසුගිය දිනවල ස්නයිපර්කරුවන් තමන් ඝාතනය කිරීමට සැරැසෙනවා යැයි ඉම්රාන් දිගින් දිගටම චෝදනා නගා තිබුණි.
තම ජීවිතයට ඇති තර්ජනය සලකා අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන ලෙස ඉම්රාන් ඛාන් අධිකරණයෙන් ඉල්ලා සිටියත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ අනුව, හිස ආවරණය කර ගනිමින් ඉම්රාන් මෙසේ අධිකරණයේ පෙනී සිටියේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිස ආවරණ පැලඳ ගනිමින් ඉම්රාන් ඛාන් අධිකරණයට එයි