
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනාවක් එල්ල වී ඇත. ඒ, හවායි දූපතේ ළැව් ගිනිවලින් සිදුවුණු හානිය සොයා නොබැලීම සම්බන්ධයෙනි.
දිගින් දිගටම චෝදනා එල්ල වෙද්දී තමනි හවායි දූපත්වල සංචාරය කිරීමට සූදානම් බව බයිඩන් පවසා තිබේ. හවායි දූපත් ඇමෙරිකාවට අයත් කොටසකි.
පසුගියදා හවායි දූපත්වල පැතිරැණු ළැව් ගිනිවලට හසුවීමෙන් මියගිය ගණන මේ වනවිට 100 පසු කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd