
ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවරගෙන ඇති බැවින්, ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතුවලට මේ වනවිට බාධා එල්ල වී තිබේ.
ඉරාන රජය සහ හමුදාව පැවැසුවේ, හෝමූස් සමුද්‍ර සන්ධිය දිගේ යාත්‍රා කරන චීන නැව්වලට කිසිදු බාධාවකින් තොරව, යෑමට තමන් අවසර දී ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd