මෙතෙක් හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් මාස තුනක් ඇතුළත කාම්බෝජයේ දරුවන් 60 දෙනකු මිය ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ තරුණ වයසේ පසුවන දරුවන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාම්බෝජයේ පිහිටි කාර්යාලයට අනුයුක්තව සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය නිමා අස්ගාරි ප‍්‍රකාශ කළේය. මෙකී රෝගී තත්ත්වයට හේතුව සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ කාම්බෝජ රජය එක්ව මේ වන විට කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවැසීය. අධික උණ, පපුවේ වේදනාව වැනි තත්ත්වයන් මෙම රෝගයේ ලක්ෂණ වන බවත් ඇතැම් දරුවන්ගේ ස්නායු පද්ධතිය ආශි‍්‍රතව ද යම්යම් වෙනස්කම් මේ රෝගය වැළඳීමෙන් පසුව පෙන්නුම් කළ බවත් ඔහු සඳහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1895
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හඳුනා නොගත් රෝගයකින් කාම්බෝජයේ දරුවෝ 60ක් මියයති