ස්විට්සර්ලන්තයේ බොෆර්ස් ආයුධ නිෂ්පාදන සමාගම 1987 දී ඉන්දියාව සමඟ කළ ආයුධ ගනුදෙනුවේදී එවකට ඉන්දියාවේ අගමැති ධුරය හෙබවූ රජිව් ගන්ධි අල්ලස් නොගත් බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ ස්විට්සර්ලන්ත ජාතික ස්ටෙන් ලිඞ්ස්ටෝම් පවසයි. රජිව් ගන්ධි 1989 වසරේ පැවැති මහ මැතිවරණයෙන් පරාජය වීමට හේතු වූයේ එම අල්ලස් චෝදනාය. ඒ පිළිබඳ ඉන්දීය මාධ්‍යවලට රහස් හෙළි කළේ එවකට ස්විට්සර්ලන්ත පොලිස්පතිවරයාව සිටි ස්ටෙන් ලිඞ්ස්ටෝම්ය. එම ආයුධ ගනුදෙනුවේදී අගමැති රජිව් ගාන්ධි අල්ලස් නොගත් නමුත් අල්ලස් ගත් නිලධාරීන් කවුරුදැයි දැන සිටියදී ඒ පිළිබඳ නිහඬව සිටියේ යැයි ද ලිඞ්ස්ටෝම් වැඩි දුරටත් කියා සිටියි. එම ගනුදෙනුවේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 1.3 ක අල්ලස් මුදලක් බොෆර්ස් සමාගම ඉන්දීය රජයට ලබා දී ඇතැයි චෝදනා එල්ල වේ.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd