IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වෙයි

හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වූ බව අද(31) වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.අද(31) වතිකානු වේලාවෙන් උදෑසන 9.34 ට වතිකානයේ මේටර් ඉක්ලීශියායි පල්ලියේදී 16 වෙනි බෙන්ඩික්ට් හිටපු පාප්තුමා ස්වර්ගස්ථ  වී තිබේ.

ස්වර්ගස්ථ වන විට  16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා 95 වෙනි වියේ පසුවිය.2005 වසරේ අප්‍රේල් 19 වැනිදා සිට 2013 වසරේ පෙබරවාරි 11 වැනිදා ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කරන තෙක් 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා සිය ධුරයේ කටයුතු කළේය.

පාප් පදවියේ වගකීම දැරීමට තමන්ට කායිකව නොහැකි යැයි හැඟෙන බව පවසමින් පල්ලියේ වසර  2000 ක ඉතිහාසය තුළ ඉල්ලා අස්වූ ප්‍රථම පාප්තුමා වන්නේ ද 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමාය.

034



අදහස් (6)

හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වෙයි

නිර්වාන් Saturday, 31 December 2022 06:59 PM

අනිත්‍ය මෙනෙහි වී ආශාව දුරලූ උත්තමයෙක් කියන්න පුළුවන් ලංකාවේ සිටින දේශපාලුවන් සියල්ලන්ම මෙතුමා ආදර්ශයට ගනිල්ලා....

:       139       22

Amila Saturday, 31 December 2022 10:40 PM

වසර 600 කට පසු.

:       0       1

niragamika Saturday, 31 December 2022 10:41 PM

අපේ රදගුරාත් මලාද. කෝ අර පාස්කු ප්‍රහාර කේස් එකත් එහෙම්ම වලේ නේද.. කෝ සාධාරනේ ඉස්ට උනාද දන්නෙ නෑ.

:       1       0

kaushan Saturday, 31 December 2022 10:44 PM

පාප් යනු දෙවියන්ගේ නියෝජිතයා නොවේය. එය මිනිස්සු හදාගත් තනතුරකි. කුරුස යුද්ධ අවුලා ලක්ශ ගනන් මිනිස්සු මැරුවේ පාප්ය.

:       0       2

Anton Saturday, 31 December 2022 10:48 PM

වතිකානුවේ ඩොලර් ට්‍රිලියන ගනනක ධනය දුප්පතුන්ට බෙදන්න මෙයාලට හිතුනේ නැද්ද දන්නෙ නෑ. පොදි ගහගෙන අරන් ගියාද දන්නෙ නෑ ගිය තැනට.

:       0       2

SISIRA Monday, 02 January 2023 11:52 PM

ස්වර්ගස්ථ උනානම් මෙච්චර කල් බලන් හිටියේ ඇයි ,????

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 418 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2188 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1658 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site