සඳ ගමනට සූදානම් කළ නාසා රොකට්ටුව 'නිකෝල්' සුළි කුණාටුවට හසුවීමෙන් හානි සිදුවී ඇතැයි වාර්තා වේ.
මහ වැස්සෙන් සහ සැඩ සුළංවලින් නාසා රොකට්ටුවට සිදුවුණු හානිය බරපතල නොවන බව නාසා ආයතනය පවසා තිබේ.
'ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' යනුවෙන් නම් කළ මෙම රොකට්ටුව අවස්ථා කීපයකදී සඳ ගමනට සූදානම් කෙරුණත්, විවිධ හේතුන් නිසා ගමන ප්‍රමාද විය.
යානය 'නිකෝල්' සුළි කුණාටුවට හසුවූයේ එය යළි සඳ ගමනට සූදානම් කෙරුණු අවස්ථාවේදීය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd