සවුදි අරාබියේ සිහසුනට උරුමකම් කී නයිෆ් බින් අබ්දුල් අසීස්(79) කුමරු පෙරේදා(16) ස්විට්සර්ලන්තයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නයිෆ් කුමරු මියයාමත් සමඟ සවුදි රජ පවුල මීළඟ අනුප‍්‍රාප්තිකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයට මුහුණ පා සිටින බව වාර්තා වේ. සවුදි රජු අබ්දුල්ලාගේ සොහොයුරකු වන නයිෆ් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. නයිෆ් කුමරුගේ අභාවයෙන් පසුව මීළඟ ඔටුන්න හිමි කුමරා ලෙස රියාද් නුවර අග‍්‍රාණ්ඩුකාරවරයා වන සලමන් කුමරු පත් වනු ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පවසති.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටමද?
හෙහ් හෙහ් හේඒඒ
එන්ගලන්තේ චාර්ලි ගොයියටත් මේ සෙතේම තමයි කවද හරි වෙන්නේ ..