සෞදි අරාබියේ ඔටුන්න හිමි අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් අල් සෞදි කුමරු අභාවප‍්‍රාප්ත වූ බව ඒජන්සි පුවත් වාර්තා පෙරේදා (22) නිවේදනය කළේය.පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා විඳි අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් අල් සෞදි කුමරු ඊට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝර්ක් රෝහලකට ගොස් සිටින අතරතුරේදී හෙතෙම ජීවිතක්ෂයට පත්ව ඇත. මියයන විට කුමරු අසූහය හැවිරිදි වියේ පසුවිය. ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදියේ ඔටුන්න හිමි කුමරුවන හෙතෙම එරට ආරක්ෂක අමාත්‍යවරයා සහ එරට ප‍්‍රථම නියෝජ්‍ය අගමැතිවරයා ලෙසද කටයුතු කළේය.සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුන් අතරින් මුලින්ම සිටින අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් අල් සෞදි කුමරු සුන්නි ඉස්ලාම් බැතිමතකු වන හෙයින් පැය 24ක් ඇතුළත ඔහුගේ දේහය මිහිදන් කිරීමට සෞදි රජ පවුල පියවර ගත්තේය.
1
සාදුකින් පෙළෙන උන්ගේ පාන් දේශපාලනය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd