සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට අවි ආයුධ සහ යුදෝපකරණ දීමෙන් වැළැකී සිටින්නැයි අරාබි ලීගය ඊයේ (21) රුසියාවෙන් ඉල්ලීමක් කළේය. සිරියා අර්බුදය දිනෙන් දින උත්සන්න වී රටේ සිවිල් යුද්ධයක් හටගෙන ඇති අවස්ථාවක රුසියාව, සිරියා රජයට ආයුධ සහ යුදෝපකරණ දීමෙන් සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින උත්සන්න වන බව අරාබි ලීගයේ නියෝජ්‍ය මහ ලේකම් අහ්මඞ් බින් හිලීලි පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිරියා රජයට ආයුධ දෙන්න එපා: