IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරියා අර්බුදය අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක්

නිමාවක් නොපෙනෙන සිරියා අර්බුදය සිරියාවේ අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක් හටගෙන ඇතැයි ඉරාක විදේශ ඇමැති හොෂ්යාර් සෙබාරී බිය පළ කරයි. සිරියා අර්බුදය මේ වනවිටත් සිරියාවේ අසල්වැසි රාජ්‍යයක් වන ලෙබනනයට පැතිර ගොස් ඇති බවත් ලෙබනනයේ සිරියා රජයට පක්ෂ සහ විපක්ෂ සුන්නි/ෂියා මුස්ලිම්වරුන් අතරේ ගැටුම් හට ගනිමින් පවතී. සිරියාවේ පමණක් නොව සිරියාවේ අසල්වැසි රටවලත් වාර්ගික, ගෝති‍්‍රක සහ ආගමික ලෙස බෙදුණු ජන කොටස් රාශියක් ජීවත් වෙනවා. සිරියාවෙන් නිකුත් වන එක පුංචි ගිනි පුපුරකින් ඒ රටවලත් අර්බුද හට ගැනීමට සහ ඝාතන සිදුවීමේ අවදානමක් හටගෙන තිබෙනවා යැයි සෙබාරී පවසයි. ලෙබනනයට අමතරව ඉරාකයට තුර්කියට සහ ජෝර්දානයට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වර්ධනය වී පැතිර ගියහොත් එම රටවල් සිරියාවට වඩා ඉක්මනින් අස්ථාවර වනු ඇතැයි ඉරාක විදේශ ඇමැතිවරයා පැහැදිලි කරයි. ඉරාක විදේශ ඇමැති හොෂ්යාර් සෙබාරී  



අදහස් (0)

සිරියා අර්බුදය අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක්

හොඳහිත Thursday, 28 June 2012 06:28 AM

මේක ඉස්ලාම් මූලධර්මය කියන වචනයේ බයන්කාර පැත්ත..

:       0       0

Wednesday, 27 June 2012 04:22 PM

හරියට වදුරඹ ගාලගෝට්ටිය වගේ‍‍‍‍‍....

:       0       0

රුවන් Wednesday, 27 June 2012 05:31 PM

ඔය හැම රටම එකතුවෙලා ඇමරිකාවට ප්‍රහාරයක් එල්ලකරානම් හරි.....????????????????

:       0       0

අමරා ඉරන්ගනී Wednesday, 27 June 2012 09:58 PM

අරාබියම කැද හැලියක් .අමුසොහොනක් .බලවතුන් නිදි

:       0       0

නිසා Wednesday, 27 June 2012 03:35 PM

ඉන්න තැන මරා ගන්නවා.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site