70 දශකයේ බොලිවුඞ් සුපිරි තරුව ලෙස සැලකෙන රාජේශ් ඛන්නාගේ අවසන් කටයුතු ඊයේ (19) පස්වරුවේ මුම්බායි නුවරදී සිදු කෙරුණි. අධික වර්ෂාවක් පැවැතිය ද දේහය රැගත් අවමංගල පෙරහරට රාජේශ් ඛන්නාගේ රසික රසිකාවියන්, දේශපාලනඥයන්, සහෝදර රංගන ශිල්පීන් බොහෝ දෙනකු මෙන්ම පවුලේ සාමාජිකයෝ ද සහභාගී වූහ.
2025 ඔක්තෝබර් මස 08
1881
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිනමා ලෝලීන් හඬවා රාජේශ් ඛන්නා අවසන් ගමනේ.....
නිරන්ජන් Friday, 20 July 2012 10:33 AM
යන්න ඕන කාලේ ආවහම යන්න වෙනවා කාටත්
නිරංජන් Friday, 20 July 2012 10:33 AM
යන්න ඕනේ කාලේ ආවම අපි කාටත් යන්න වෙනවා.ඒක වෙනස් කරන්න බැහැ කාටවත්. (නි)
sumith Friday, 20 July 2012 09:07 PM
මාගේ ශෝකය (අ)
ගාමිණී Sunday, 22 July 2012 08:13 AM
මම මොගේ රඟපෑම් දැකලා තියනවා. හරි ලස්සනයි. (ත)
ගෝපාල් Friday, 20 July 2012 10:34 PM
දුක් වෙලා වැඩක් නෑ. ඕකට කියන්නේ ලෝස ස්වභාවය. (ත)
චමින්ද Saturday, 21 July 2012 02:46 PM
යන්න උනාම නළුවොත් එළුවෝ වගේ තමයි.....(සවි)
ෆාරු Friday, 20 July 2012 01:46 PM
මාගේ ශෝකය... (නි)
පෙරේරා Saturday, 21 July 2012 03:57 PM
බලවත් කණගාටුව........(සවි)
සර්ෆාස් Saturday, 21 July 2012 12:49 AM
කවුරුත් මේකේ ස්ථීර නෑ........ ඒක දැනගෙන ජීවත් වුණානම් කිසි කරදරයක් නෑ...... (ස.වි)
සුදා Friday, 20 July 2012 02:59 PM
කුමන නැටුම් කෙලි කවට සිනා දා මරුට නොමැත කිසි තැනකදි බාධා අපට නොදන්වා මරු මෙහි ආ දා යන්නට සිදුවන්නේ ... (සවි)