බි‍්‍රතාන්‍යයේ සංචාරයක යෙදෙන මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (23) බකින්හැම්ෂයර්හි පිහිටි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ බංගලාවේ සංචාරයක යෙදුණාය.එම අවස්ථාවේදී බංගලාවේ රෝස උයන සූ කීට පෙන්වීමට ද අගමැති කැමරන් අමතක නොකළේය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූකී කැමරන් සමඟ
සේනානායක Monday, 25 June 2012 11:35 PM
ජන හද දිනු නායිකාවට ජයවේවා.
ටිකිරිමාලි Tuesday, 26 June 2012 02:21 AM
කැමරන්ගේ කුඩෙත් හරියට බ්‍රිතාන්‍ය ආර්ථිකය වගේ ....
නිසා Monday, 25 June 2012 01:26 PM
අනේ කුඩේ කැඩිලානේ.
දයා, සෞදියේ සිට Monday, 25 June 2012 01:16 PM
අක්කයි...මල්ලියි වගේ...
ෂ්‍යාම් Monday, 25 June 2012 01:19 PM
කුඩේ දිහා බලන්න හොදට.
බුරුම බබා Monday, 25 June 2012 09:13 PM
බුරුමයේ විනාශය = සුකී
විමල් Monday, 25 June 2012 03:22 PM
කැමරන් ගේ කුඩේ කැඩිලා!
කිරිමාටින් Monday, 25 June 2012 03:32 PM
සුකීටත් හරි වගේ
ඉමාසා Monday, 25 June 2012 03:16 PM
හිරැ නොබසින අධිරාජ්‍යයේ අගමැති කෙතරමි නිහතමානීද අව්‍යාජද? අනේ දෙයියනේ අපේ රටට වෙලා තියෙන වින්නැහිය බලන්න