මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී කිසිම අවස්ථාවක රටේ පවතින ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු නොකරන බව ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගය රජයට අවධාරණය කරයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගය මේ බව කියා සිටියේ පෙරේදා (9) සූ කී සිය ප‍්‍රථම පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වූ අවස්ථායේදීය. ඉකුත් අපේ‍්‍රල් මාසයේ පැවැති අතුරු මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ සූ කී මියන්මාර පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටී. මීට මාසයකට පමණ පෙර පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ඇය එහි ගියේ මන්තී‍්‍රවරියක ලෙස දිවුරුම් දීමටය.
මියන්මාරයේ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් කි‍්‍රයා කරන බවට සූ කීට චෝදනා එල්ල වූයේ මීට සති කිහිපයකට පෙර නිමා වූ යුරෝපා සංචාරයේදී ඇය මියන්මාරය එහි පැරැණි නම වන ‘බුරුමය’ ලෙසින් හැඳින්වීම සම්බන්ධයෙන් එරට රජයේ දෝෂ දර්ශනයට ලක් වීම හේතුවෙනි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරැ මියන්මාරය ලගදීම නුඔට මරණය.