මියන්මාරයේ විපක්ෂ නායිකාව මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව ද වන අවුන් සාන් සූකී ප‍්‍රථම වරට ඊයේ (25) එරට පාර්ලිමේන්තුව ඇමැතුවාය. මියන්මාරයේ වාර්ගික ජන කොටස් අතරේ සමඟිය වර්ධනය කිරීමට නම් එම ජනතාවගේ අයිතීන් තහවුරු කිරීමට නීති සකස් කළ යුතු යැයි ඇය කියා සිටියාය. සූ කී පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ ඉකුත් අපේ‍්‍රල් මාසයේ පැවැති අතුරු මැතිවරණයෙනි. මියන්මාරයේ වාර්ගික සහ ආගමික ගැටුම් බහුලව සිදුවෙයි. පසුගිය මාස කිහිපයේදී ආගමික ගැටුම් උත්සන්න විය. සූ කී කියා සිටියේ එම ගැටුම නැවැත්වීමට වාර්ගික ජන කොටස් අතරේ සමඟිය ඇති කළ යුතු බවය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සූ කී ප‍්‍රථම වරට පාර්ලිමේන්තුව අමතයි