IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ශ්‍රී ලාංකිකයෝ තවත් 53 දෙනෙක් බි‍්‍රතාන්‍යයෙන් පිටුවහල් කෙරෙති

දේශපාලන රැකවරණ පතා බි‍්‍රතාන්‍යයට ගොස් සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 53 දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ සිටිති. මෙසේ පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකික පිරිස ළඟදීම බි‍්‍රතාන්‍ය ආගමන විගමන සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙන ඒමට නියමිතව ඇතැයි ගුවන් තොටුපොළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවසීය. පිටුවහල් කරන ලද පිරිසෙන් බහුතරය දෙමළ ජාතිකයන් බව දැන ගන්නට ඇත. බි‍්‍රතාන්‍ය මානව හිමිකම් සංවිධාන කිහිපයක් මෙම පිරිස මෙරටට පිටුවහල් නොකරන ලෙස එරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇතත් එය ප‍්‍රතික්‍ෂේප වී ඇති බව ද වාර්තා වේ. දේශපාලන රැුකවරණ පතා බි‍්‍රතාන්‍යයට ගොස් සිටියදී එරටින් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයෝ 50 දෙනකු බි‍්‍රතාන්‍ය ආගමන විගමන සහ පොලිස් නිලධාරීන් විසින් විශේෂ ගුවන් යානයකින් ඉකුත් 29 වෙනිදා මෙරටට ගෙන එනු ලැබිණි.



අදහස් (0)

ශ්‍රී ලාංකිකයෝ තවත් 53 දෙනෙක් බි‍්‍රතාන්‍යයෙන් පිටුවහල් කෙරෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 694 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 872 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 371 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site