ලතින් ඇමෙරිකාවට අයත් එල් සැල්වදෝරයේ, සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට ලතින් ඇමෙරිකා රාජයයක් වන නිකරගුවාව නිියෝජනය කළ සුරූපිනිය, ෂෙයින්ස් පැලැසියෝස් සමත් වූවාය.
මෙම වසරේ රටවල් 84 ක් නියෝජනය කරමින් තරගකාරියන් විශ්ව රූ රැජින තරගාවලියට එක් ව සිටි අතර, මෙවර දෙවැනි ස්ථානය දිනාගත්තේ, තායිලන්ත සුරූපිනියයි. තරගාවලියේ තෙවැනි ස්ථානය දිනුවේ, ඔස්ට්‍රේලියානු සුරූපිනියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විශ්ව රූ රැජින කිරුළ නිකරගුවා සුරූපිනියට
Nandalal DE SILVA - France Monday, 20 November 2023 12:03 AM
අපේ ශ්‍රී ලංකා අක්කිට ලැබුණේ මොන ස්ථානයද?
IshanWednesday, 22 November 2023 08:19 AM
ඒ අක්කි හතරවෙනියා