IMG-LOGO

විදේශිකයන්ට නොමිලයේ ජපන් යන්න අවස්ථාවක්

අති ප‍්‍රබල භූමි කම්පාවකින් සහ සුනාමියකින් බැට කෑ ජපානයේ කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි ගොඩ නැගීමේ අරමුණින් විදෙස් සංචාරකයන්ට නොමිලයේ ජපානයේ සංචාරය කිරීමට අවස්ථාවක් ලබා දෙන බව බලධාරීහු පවසති. කඩා වැටුණු ජපන් සංචාරක ක්ෂේත‍්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් ලබන වසරේ සංචාරකයන් දසදහසකට ජපානයට පැමිණීමට නොමිලයේ ගුවන් ටිකට්පත් ලබාදීමට කටයුතු කිරීමට එරට සංචාරක අමාත්‍යාංශය කටයුතු කිරීමට සූදානමින් සිටියි. තෝරාගත් පිරිසකට මෙම වරප‍්‍රසාදය හිමිවන බවත් ජපානයේ සංචාරය කළ පසු ජපානය පිළිබඳ සුභවාදී වාර්තාවක් සංචාරකයන් ගෙන් ලබාගෙන එය අන්තර්ජාලයට එක් කිරීමටත් ජපාන සංචාරක අමත්‍යාංශය බලාපොරොත්තු වෙයි. ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා මේ සඳහා ලියාපදිංචි වීමට හැකි බවද සංචාරක අමත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.



අදහස් (0)

විදේශිකයන්ට නොමිලයේ ජපන් යන්න අවස්ථාවක්

සිදත් Tuesday, 22 April 2014 11:45 AM

නියමයි. (ස)

:       0       0

ප්‍රගීත් Wednesday, 05 December 2012 10:00 PM

හොඳ අදහස (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 558 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site